Trip to HaputalA - හපුතලේ

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    Ade affa...man dakka maxxxama maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa thread ekak neh ...ada tamai man meeka dakke..wistara tika num uparimai,..

    uba moko nikan sasara kala kirila wage inne :P

    24822_1352575628418_1652222337_836788_3355675_n.jpg


    pissu hadenwa meh photo tika dakkama num...meh ape Lankawada kiyalath hitenwa..

    Niyamai niyamai niyamaaaaaaaaaaaaiii



    Keep traveling ;)

    aniwa machan. lagadima balapan thawa thread ekak daanawa. e tika mata balanakota hithenawa ma api balapu thanakda kiyala.

    Sri Lankawa paradise kiwwe nikan nemai. meke age danenne pitaratakata giyahamai
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්

    ithuru tika nadda???
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Ela,බබරකන්ද ගිය එකේ ඇල්ල වෙටෙන තැනටම ගිහින් නාන්න තිබ්බ එතන safe,අල්ලට යන පාරේ තව ටිකක් ඇවිද්ද නම් ඒ ලගම තවත් දිය ඇල්ලක් තියනවා ලංකා ඇල්ල කියල ලංකාවේ හැඩේ තියන පොකුණකට වෙටෙන්නේ එකට නම් බහින්න එපා පට්ටම ගබුරුයි,අය ට්‍රිප් යද්දී plan කරලා පලයන් නැත නම් අපරාදේ පෙට්‍රල්...
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ado fatta macha....ela...........................................ela..............................elaaaz
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ



    ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්

    කෝ ඉතිරි ටික
     
    Jul 21, 2011
    132
    13
    0
    එල එල මචන් සිරා පික්ස් ටික. තවම මතකයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න ඊලග බස් එක එනකම් අම්මත් එක්ක හපුතලේ ටවුමේ සීතලේ ගැහි ගැහි හිටපු හැටි .. අපි හිටපු නිල නිවාසය තිබුනේ Adisam බංගලාව පාමුල තියෙන Glenanore Tea Estate එකේ..