Trip to HaputalA - හපුතලේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට සංචාරකයෙක්නෙ මෙච්චර කල් හැංගිල ඉදල තියෙන්නෙ :P:P
    නියමයි මචන්.නියමෙටම තියෙනවා :D:D
    අර පලාත් පහ පේන තැනට මම ගිහින් නෑ බන් :no::no:
    නියම ප්ලේස් එකක් වගේ :yes::yes:
    ඉතුරු ටිකත් දාපන් ;)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ..ටුවර් එක. පික්ස් ලොකේෂන්ස් ෆට්ට.....:D යුස් කරපු කැමරාව මොකක්ද
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    පට්ට සංචාරකයෙක්නෙ මෙච්චර කල් හැංගිල ඉදල තියෙන්නෙ :P:P
    නියමයි මචන්.නියමෙටම තියෙනවා :D:D
    අර පලාත් පහ පේන තැනට මම ගිහින් නෑ බන් :no::no:
    නියම ප්ලේස් එකක් වගේ :yes::yes:
    ඉතුරු ටිකත් දාපන් ;)


    ow machan ethana patta plaz eka.dawasaka gihin balapan

    එළ..ටුවර් එක. පික්ස් ලොකේෂන්ස් ෆට්ට.....:D යුස් කරපු කැමරාව මොකක්ද
    sony dsctx7s
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔය ගමන ඉවර කරලා දියතලාව හරහා බණ්ඩාරවෙල නගරයේ අපේ මිතුරෙකුගේ නිවසේ තමයි එදා දවස ගතකරන්න තිබුනේ.බණ්ඩාර වෙලා නගරයට හරියටම කොලබ ඉදන් 200KM.දෙවැනි දවසත් ඔහොම නිමා උනා.
    :eek: කව්ද මිත්‍රයා මේ මම නොදන්න **** හාදයා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචං උපරිමයි.... :):)
    හැම දේම විස්තර එක්ක නියමෙට දාලා තියෙනවා... මටත් මෙතනට යන්න ආස හිතුනා.... මාරම ලස්සනයිනේ .. ලංකාව නෙමෙයි වගේ... :):)

    රෙප්+

    24822_1352575588417_1652222337_836787_4617917_n.jpg



    මේ ඒක න්එමෙයි.. උඹ ම්ඔකෝ නිකං සසර කලකිරිලා වගේ ඉන්නේ.. :P
    බොන්න කියාපු පොට් එක
    9.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ආසම photo එක මේක.......
    24522_1351659565517_1652222337_834025_2357637_n.jpg


    මම කලින් ඉස්කෝලෙන් මේ place එකට ගිහිල්ල තියෙනවා.......ඇත්තටම ලස්සනය්..........
    ඔතන එහා පැත්තේ කන්දේ කපල් ඇවිල්ලා පිස්සු කෙලිනවා:growl: නිදහසේ බොන්නවත් නෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අත්විදින්න උන නිසයි කියන්නෙ. වෙලාවට ගියේ 4wd තියෙන ජීප් එකක. කාර් එකක හරි වෑන් එකක හරි ගියානං දැං වල දාපු තැන් වල ගසුත් පැල වෙලා ඇති.
    ගමන පටන් ගත්තෙ ලෝකාන්තෙ බලන්න යන්න කියලා. කොහෙ යන්නද? ඇල්ලට වඩා උඩට යනකොට (හොද 18 වංගුවකුත් තියෙනවා ඔය පාරෙ) කඳු වැහෙන්න කලුවර කරලා වහින්න ගත්තා. වාහනේ හෙන ගේමක් දීලා හරවගෙන එනකොට තමයි අර ව්තුර පාරෙ නියම තත්වෙ තේරුනේ. ජීප් එක එලවපු අංකල් 4wd on කරලා දැම්මා ජිප් එක වතුර මැදින්.
    වතුර පාර ඉවරවෙන්න කිට්ටු කරලා තියෙද්දි එකපාරට වතුර මට්ටම නැග්ගා, අපිට තේරුනා ජීප් එක පැත්තට යනවා. අංකල් එහෙම්ම වේගෙ වැඩිකරා. පිටිපස්සෙ රෝද එකතැන කැරකෙන්න ගත්තාට ඉස්සරහා රෝද දෙක ගල් වලට සෙට් වෙලාද කොහෙද බදලා ඇල්ලුවා. එහෙම්ම ගොඩට ආවා. ජීප් එකේ පස්ස තිබුනේ පාරෙන් එලියෙ.
    ඒකයි කිව්වෙ පොඩි වාහන වල යන්න එපා කියලා. දැං වෙන කොට පාර හදලාද කියන්න නං දන්නෙ නෑ. මේක උනේ මට 16 කාලෙ.

    :shocked: අපරාදේ

    සිරාවට පට්ට අත්දැකීමක් වෙන්න ඇති
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මතකයි ඔතන බැටලුවෝ ඇති කරනවා. ඒ වගේම ඇපල්, මිදි, පෙයාස් එහෙම වවනවා. ඒ වතු බලන්න දැං යන්න දෙනවාද දන්නෙ නෑ.
    ඌරෝ ඇති කරනවා කන්න. ඕවා විකුනන්න වෙනම පොට් එකක් තියෙනවා:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අපරාදේ

    සිරාවට පට්ට අත්දැකීමක් වෙන්න ඇති
    අපරාදෙ කිව්වෙ ? ගහගෙන් ගිය නැති එකට ? :eek:

    තව සීන් උනා. ඒවා මෙතනට අදාල නෑ ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපරාදෙ කිව්වෙ ? ගහගෙන් ගිය නැති එකට ? :eek:

    තව සීන් උනා. ඒවා මෙතනට අදාල නෑ ;)
    ඔව් බං අපරාදේ 4වීල් එකක ගියේ. පොඩි වාහනෙක ගියානම්:rofl:

    :eek::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං අපරාදේ 4වීල් එකක ගියේ. පොඩි වාහනෙක ගියානම්:rofl:

    :eek::P
    එහෙනං දැං වෙනකොට වාර්තාවක් තියලා ඇති බඹරකන්ද පහලට වාහනෙන් ගියා කියලා :rofl: