


patta place ekak thama...
me tiyenne api giya wele gatta photos..-
Link - http://www.facebook.com/media/set/?set=a.10150334505567270.361163.663632269&type=3
![]()
![]()
![]()
![]()
maath yanna beluwe nxt year...oath enawada![]()
this is gorgeous. im so going there

api giya masekata withara kalin
wishwasa karpn api athal ekata kiyala kama beemai gaman maluyi ellan moore estate office eke indn othenata giye payin![]()

දිය ඇල්ලෙ උඩටත් නැග්ග ? මෙහෙමනෙ ගඟ දිගේ යද්දි ගඟ දෙකට බෙදෙනවා එතනින් වමට හැරිලා ගියාම පොඩි දිය ඇල්ලක් තියෙනවා ඒකෙන් උඩ ටිකක් උස දිය ඇල්ලක් තියෙනව පත ගැඹුරු පොන්ඩ් එකකුත් එක්ක.apith giya next day ganga udata hike ekak
diya alle udatath nagga![]()

Signal ආපු ගමන් මට mobitel එකෙන් ආවා මැසේජ් එකක්giya supirima place ekak
habai phone signel hoyana eka thama epa karapu wade![]()
maath yanna beluwe nxt year...oath enawada![]()
Wooooowwww![]()
![]()
![]()
පට්ට place එක මචන්.....
TFS![]()

i might go next week
elaaaaaaaz..math yanawa Ireland inna yaluwa awama othanata.nxt year thama![]()
4tos danna giyama
ehema kiwada,ela ela..ehenam badu aran yanna ona.neththam badaginne inna wenne..
![]()
ඒව ලොකු වතු බං. එක තැනක ඉදන් තව තැනකට පට්ටම දුරයි
දිය ඇල්ලෙ උඩටත් නැග්ග ? මෙහෙමනෙ ගඟ දිගේ යද්දි ගඟ දෙකට බෙදෙනවා එතනින් වමට හැරිලා ගියාම පොඩි දිය ඇල්ලක් තියෙනවා ඒකෙන් උඩ ටිකක් උස දිය ඇල්ලක් තියෙනව පත ගැඹුරු පොන්ඩ් එකකුත් එක්ක.
උඹල ඒකෙනුත් උඩට ගියාද ?
Signal ආපු ගමන් මට mobitel එකෙන් ආවා මැසේජ් එකක්
Dear Customer our network coverage has now been enhanced කියලා![]()
බඩු ගෙනාවට කමක් නෑ කියල එතන උයන ඩයල් එක කිව්වා.![]()
i went Ireland few weeks back and this lake looks very much like one of the lakes i saw in Ireland.
lucky bustered..
podi eke left side eken udata naginna puluwn ne bn
api giya wele nm ethana ambaanaka diya sewala thibba habai
eke udata giyamane sira diya alla penne
eke udata naginna nm parak penune ne