Trip to Maskeliya - Fishing Hut

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan 6250 ekektada??? kee denekta inna puluwanda ban ethana???

    6250 කියන්නෙ මචං ඒ තැනට ගෙවන ගාන. ඔය ගාන ගෙව්වට පස්සෙ එතන උපරිම 8 දෙනෙක්ට ඉන්න පුළුවං. ඊටත් වඩා පුළුවං හැබැයි මං හිතන්නෙ :)
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඒක තමා මාත් කිව්වෙ. පොඩි එකේන් නම් උඩට නඟින්න පුළුවං වම් පැත්තෙ සෙවල තියෙන හරියෙන් :yes:
    එතනින් එහාට බෑ

    machan eka dawasen gihin enna berida???yana widiya danmanam hodai ne.colombo idan

    +4
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    • Like
    Reactions: Udperi

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    patta place ekak thama...

    me tiyenne api giya wele gatta photos..-

    Link - http://www.facebook.com/media/set/?set=a.10150334505567270.361163.663632269&type=3

    319564_10150338205332270_1175466307_n.jpg


    312260_10150336915557270_560744841_n.jpg


    298972_10150336903227270_711513300_n.jpg


    317382_10150338205962270_1823302565_n.jpg

    man mulinma me place eka dakke uba ara EK traveler thread eke dapu pics walin tama :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mokada ban photos nil wela :shocked:

    Aberdin දිය ඇල්ල ගාවදි පිනි වැටිලා ලෙන්ස් එක පුක් උනා බං :(

    colours patta :P

    anyway mehema thankata giyama photos tikak dala thread ekak daapan :D eeka katath watinwa neh :D

    ubata + denna epalu :P

    uba ara beela watuna ewa ko ?

    ඒව මෙතන දාන්න බෑ නෙ ඉතිං :P අපි හාඩ් රොක් හිටං ගැහුවා. ගිටාර් වෙනුවට දර කඩල ගිනි මැලේට දැම්මෙ :P
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    went about 5ys back.......okey thiyenawa machan hike (jungle route) ekak siripadeta yanna...othana inna appuge golayawa set karagaththoth yanna puluwan.......!!!!

    patta athal machan.....bonna kiyapu pot eka......crystal clear water......rata patta sithalai.....!!!!! great place !!!!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Aberdin දිය ඇල්ල ගාවදි පිනි වැටිලා ලෙන්ස් එක පුක් උනා බං :(



    ඒව මෙතන දාන්න බෑ නෙ ඉතිං :P අපි හාඩ් රොක් හිටං ගැහුවා. ගිටාර් වෙනුවට දර කඩල ගිනි මැලේට දැම්මෙ :P

    sirawata :P
     

    kingdewi

    Well-known member
  • ෂා...එළකිරිස් ප්ලේස් එක මචන්..
    අපරාදෙ බන් ලෙන්ස් එකට පිණි වැටුනෙ (අපි නම් කියන්නෙ ඕකට බීල වැඩිවෙනව කියල :P )
    රෙප් +8 මචෝ!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපිත් යන්න හිටිය බන් එක පාරක්
    බැරිඋනා :dull:
    රෑට නිදා ගන්න පුලුවන්ද රැහැයියො කෑගහනවද