ලංකාවේම තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න හොඳ තැන් !! අහවල් එකට පිට රටවල් වලට බඩ ගානවද මන්ද අපේ අය !! බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට !!![]()
lankawa athal ganna hoda unata jeewath wenna bae ne

ලංකාවේම තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න හොඳ තැන් !! අහවල් එකට පිට රටවල් වලට බඩ ගානවද මන්ද අපේ අය !! බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට !!![]()

Lassana place ekak nedahonda fun ekak aran enna puluwan giyanam
TFS
![]()
නෑ බං එච්චර වෙලා තිබ්බෙ නෑ . ඔතනට එද්දි දවල් උනා නෙ . ඇවිල්ල නාලා මහන්සි ඇරල සිංදු කිය කිය හිටිය රෑ වෙනකං. පහුවද උදේ ගඟ උඩහට හයික් එකක් ගියා![]()
... 
ahh api nam dawas dekak hitiya ban ... wathure bahala innakota nikan fridge eka athule innawa wage...
dan ganan ehema kohomada ban cottages wala ?![]()
ඔව්. ඒ උනාට මේ දවස් වල ඩිංඟක් සීතල අඩුයි![]()
6250 මචං එක දවසකට. දවස් දෙකක් නං ඔතන ඉඳල කරන්න දේවල් නෑ නෙ ? මොනවද කළේ උඹලා ?


ape ewun giya welawe idan drink ekai ... sanda tharanayai thamai ithin
mulu watema awidda ban ... apith first day yaddi hawas una![]()
this is gorgeous. im so going there
අපේ එවුන් ඩ්‍රින්ක්ස් ? ඇයි උඹ බබාද ?![]()
That just one of many. And my camera lens got fished up by the dew of Aberdin waterfall. Colors are screwed here
i'm not using
![]()

ela ela
mama othenta thun parak gihin thiyanawa
dan oya cottage eke ganan kohomada ? thama oka aithi Richard Peries company ekatada ?![]()
Rep +++
patta place ekak thama...
me tiyenne api giya wele gatta photos..-