හෆ්ෆා නියමයි අලුත් සංචාරකයො හෝ ගාල ඉන්නවා දැන් එලකිරි එකේ නියමයි නියමයි මමත් අද තමයි දැක්කෙ මේක කලින් ගිහිල්ල තිබ්බෙ නෑ ලස්සනයි සහෝදරයා
බොහොම අගනෙ විස්තර ටික බොහොම වටිනව දිගටම මේ වගේ ත්රෙඩ්ස් දාන්න එලකිරි
මේක නම් ෆොටොස් වලින් විස්තර කරන්න බැහැ ගිහිල්ලම බලන්න ඔනෙ ලස්සන, ස්තුතියි


