Trip To Rathnapura දිවා_ගුහාව

හෆ්ෆා නියමයි අලුත් සංචාරකයො හෝ ගාල ඉන්නවා දැන් එලකිරි එකේ නියමයි නියමයි මමත් අද තමයි දැක්කෙ මේක කලින් ගිහිල්ල තිබ්බෙ නෑ ලස්සනයි සහෝදර‍යා

බොහොම අගනෙ විස්තර ටික බොහොම වටිනව දිගටම මේ වගේ ත්‍රෙඩ්ස් දාන්න එලකිරි

:Dමේක නම් ෆොටොස් වලින් විස්තර කරන්න බැහැ ගිහිල්ලම බලන්න ඔනෙ ලස්සන, ස්තුතියි
 
galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    දිවා ගුහාව තියේන්නේ ඔතන කියලා ස්තීරද ?:confused::confused:
    මම හිතන විදියට ඔතන නෙවේ හරි තැන. එතන තාම කවුරැවත් හොයාගෙන නෑ කියල තමයි මට හිතෙන්නේ :yes:
     
    • Like
    Reactions: AeroPrincess

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ගොඩක් වටිනවා මචන් ඒ වගේම ගොඩක් මහන්සි වෙලා තියෙනවා

    ගොඩක් පින් අපිත් එක්ක බෙදාගත්තට
    :D
     
    දිවා ගුහාව තියේන්නේ ඔතන කියලා ස්තීරද ?:confused::confused:
    මම හිතන විදියට ඔතන නෙවේ හරි තැන. එතන තාම කවුරැවත් හොයාගෙන නෑ කියල තමයි මට හිතෙන්නේ :yes:
    දැනට හොයාගෙන ටියෙන්නෙ නම් මෙතන මචන්
    ගොඩක් වටිනවා මචන් ඒ වගේම ගොඩක් මහන්සි වෙලා තියෙනවා

    ගොඩක් පින් අපිත් එක්ක බෙදාගත්තට
    :D
    එල එල
     
    දිවා ගුහාව තියේන්නේ ඔතන කියලා ස්තීරද ?:confused::confused:
    මම හිතන විදියට ඔතන නෙවේ හරි තැන. එතන තාම කවුරැවත් හොයාගෙන නෑ කියල තමයි මට හිතෙන්නේ :yes:
    අනේ මන්ද බන් මම නම් හරියට ඒ ගැන කියන්න දන්නෙ නැහැ
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    මගේ ගමේ ඉදල බෝපත් ඇල්ලට 10 min විතර දුර.
    සමන් දේවාලේ 30 min විතර දුර.

    "MAXPANE1" Ubalata "Delgamuwa Rajamaha viharaya" Misswela.
    Aparade Eka thiyenne Kuruwita Town Eke.
     
    නියමයි .හොඳ විස්තරයක් දීල තියෙනවා.rep+
    tnxxx
    ela ela machan. keep it up. rep denna bahalu. sorry wenna one
    ela ela
    මගේ ගමේ ඉදල බෝපත් ඇල්ලට10 min විතර දුර.
    සමන් දේවාලේ 30 min විතර දුර.

    "MAXPANE1" Ubalata "Delgamuwa Rajamaha viharaya" Misswela.
    Aparade Eka thiyenne Kuruwita Town Eke.
    මචන් අපි යනකොට ඒ පාර කැඩිල, පයින් යන්නත් බැහැ වහිනව, එක හින්ද ආව මචන්, වෙන දවසක යන්න ඉන්නෙ