Trip To Rathnapura දිවා_ගුහාව

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මාත් ගිහින් ත්යෙනවා මේක බලන්න

    හරිම ලස්සනයි..

    නමුත් ඒ දවස් වල මගේ ලඟ කැමරාවක් තිබුනේ නෑ

    ඒක නිසා මේ photos මට ගොඩක් වටිනවා

    ස්තූතියි මචං..:D

    (මේක බලන්න යන අය කොහොම හරි බෝපත් ඇල්ලත් බලන්න යන්න )
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි මේ වැඩේ දිගටම කරගෙන යන්න මචං ..... මගේ ෆුල් බැකප් එක

    ජය වේවා!!
     
    මාත් ගිහින් ත්යෙනවා මේක බලන්න

    හරිම ලස්සනයි..

    නමුත් ඒ දවස් වල මගේ ලඟ කැමරාවක් තිබුනේ නෑ

    ඒක නිසා මේ photos මට ගොඩක් වටිනවා

    ස්තූතියි මචං..:D

    (මේක බලන්න යන අය කොහොම හරි බෝපත් ඇල්ලත් බලන්න යන්න )
    tnx machan, බෝපත් ඇල්ල බලන්න යනව නම් එක්කෙනෙකුට රුපියල් 10ක් අතේ තියගෙන යන්න
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    dan gate ekak dala tiyenne ban :( tiket nathuwa yanna ba :( samahara dan nathi ewn salli genne nathuwa awith aith harila yanawa
    මං මේ ගැන දැනගෙන හිටියේ නෑ මචං

    තෑන්ක්ස් ඒ ගැනත් කිව්වට

    මචං අපි ගිය දවස් වල කට්ටිය බීලා එහෙම චා වෙලා තිබුනේ

    නාන්නවත් බෑ..වීදුරු කටු තිබුනා..ඒවා පිරිසිදු කරන්නත් සල්ලි ඕනෙනේ මචං

    ඒක නිසා වෙන්න ඇති රු10 ක් ගන්නේ
     
    ethana hamadama kattiya bonawa ban, masekata adu gane ekek hari marenawalu, ethana sudda karanna wenna athi salli ganne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ethana hamadama kattiya bonawa ban, masekata adu gane ekek hari marenawalu, ethana sudda karanna wenna athi salli ganne
    ඒ ඇවිල්ල බීලා ඇල්ල උඩට නගින්න ගිහින් කරගන්න වැඩ තමයි.
    නාන කොට පරිස්සන් වෙන්න ඔනේ ඔතන තැතින් තැන වලවල් තියන නිසා. වතුරෙ බැහල ඇවිදින කොට එකපාරටම යන්න පුලුවං වලක් ඇතුලට.
     
    ඒ ඇවිල්ල බීලා ඇල්ල උඩට නගින්න ගිහින් කරගන්න වැඩ තමයි.
    නාන කොට පරිස්සන් වෙන්න ඔනේ ඔතන තැතින් තැන වලවල් තියන නිසා. වතුරෙ බැහල ඇවිදින කොට එකපාරටම යන්න පුලුවං වලක් ඇතුලට.
    සිරාවට