elazzthanks for sharing...
tnx machansira thread 1 !!
TFS ++
tnx machanGood post machan
Rep+

tnx machan, බෝපත් ඇල්ල බලන්න යනව නම් එක්කෙනෙකුට රුපියල් 10ක් අතේ තියගෙන යන්නමාත් ගිහින් ත්යෙනවා මේක බලන්න
හරිම ලස්සනයි..
නමුත් ඒ දවස් වල මගේ ලඟ කැමරාවක් තිබුනේ නෑ
ඒක නිසා මේ photos මට ගොඩක් වටිනවා
ස්තූතියි මචං..
(මේක බලන්න යන අය කොහොම හරි බෝපත් ඇල්ලත් බලන්න යන්න )
නියමයි මේ වැඩේ දිගටම කරගෙන යන්න මචං ..... මගේ ෆුල් බැකප් එක
ජය වේවා!!
ඒ මොකටද මචං..?tnx machan, බෝපත් ඇල්ල බලන්න යනව නම් එක්කෙනෙකුට රුපියල් 10ක් අතේ තියගෙන යන්න
ඒ මොකටද මචං..?
මං ගියපු කාලෙනම් එහෙම දෙයක් තිබුනේ නෑ
tiket nathuwa yanna ba
samahara dan nathi ewn salli genne nathuwa awith aith harila yanawaමං මේ ගැන දැනගෙන හිටියේ නෑ මචංdan gate ekak dala tiyenne bantiket nathuwa yanna ba
samahara dan nathi ewn salli genne nathuwa awith aith harila yanawa
මං මේ ගැන දැනගෙන හිටියේ නෑ මචං
තෑන්ක්ස් ඒ ගැනත් කිව්වට
මචං අපි ගිය දවස් වල කට්ටිය බීලා එහෙම චා වෙලා තිබුනේ
නාන්නවත් බෑ..වීදුරු කටු තිබුනා..ඒවා පිරිසිදු කරන්නත් සල්ලි ඕනෙනේ මචං
ඒක නිසා වෙන්න ඇති රු10 ක් ගන්නේ
ඒ ඇවිල්ල බීලා ඇල්ල උඩට නගින්න ගිහින් කරගන්න වැඩ තමයි.ethana hamadama kattiya bonawa ban, masekata adu gane ekek hari marenawalu, ethana sudda karanna wenna athi salli ganne
සිරාවටඒ ඇවිල්ල බීලා ඇල්ල උඩට නගින්න ගිහින් කරගන්න වැඩ තමයි.
නාන කොට පරිස්සන් වෙන්න ඔනේ ඔතන තැතින් තැන වලවල් තියන නිසා. වතුරෙ බැහල ඇවිදින කොට එකපාරටම යන්න පුලුවං වලක් ඇතුලට.
good one
rep+
thnks 4 sharing.... ++rep add
tnxx alllniyamai