බෝපත් ඇල්ලටද ?
ඔව් පැයක් විතර යි..ඒ වගේම සමන් දේවාලේ ටත් ,,,,රත්නපුර town එකටත්...
පොත්ගුල් විහාරෙ, වලගම්බා රජ්ජුරුවො හැංහිලා හිටිය තැනක් කියලත් කියනවා නේද ?

ඒ කියනෙ ඉන්නෙ පුස්සැල්ල - පැරඩයිස් අතර තැනක..ඔව් පැයක් විතර යි..ඒ වගේම සමන් දේවාලේ ටත් ,,,,රත්නපුර town එකටත්...![]()

ow machan thiyanawa, a yakinna wemuwen pala karapu gahakuth thiyanawa. tnx machan
ආදරේ පටන් ගත්තෙ රුවන් පුරෙන් වෙන්න ඇති එහෙනම්මගේ ආදරණීය පළාත...මගේ ගමේ ඉදල පැයක විතර දුර.විස්තර දැම්මට බොහොම ස්තුති..කියන්න දෙයක් නෑ හරිම ලස්සන නිස්කලංක මම ආදරේම පළාත...
ඒ වගේම මගේ පළමු ආදරේ ඇතිව්නවගේම සමුදෙන්නත්
සිදු ව්න ආදරණීය නගරය...ඒ මගේ ගැන ටිකක්..
බොහොම වටිනා ස්ථාන හුගක් තියෙන තැනක්....
සමන් දේවාලේ පැලවෙන ගලක් තියෙනවා..හිතාගන්න බෑ...මම පොඩි කාලෙට පස්සේ දැන් අවුරුදු 3 කට විතර ඉස්සර ගීයා...එතොකොට අඩි 3.5 ට වඩා මට mataka හැටියට උස ය්...දැන් නම් ඊට වඩා වැඩි ඇති...
දේවාලෙට යන තැනම දොරටුවේ ඇතුල් පැත්තේ පැරණි රූප 2 ක් තියෙනවා...තවත් රත්නපුරේ පොත් ගුල් විහාරයේ තියෙන පොකුණට මලක් දැම්මහම ඒ මල සමන් දේවාලේ ළිදෙන් මතු වෙනවලු..
...ඇත්ත වෙන්නැති...මොකද පොත් ගුල් විහාරයේ උමගක් තියෙනවා..දැන් කාටවත් යන්න දෙන්නේ නෑ....විස්වාස කරන විදියට ඒ උමග සමන් දේවාලේ ට සම්බන්ද යි ලු.
තවද සමන් දෙවියෝ සිරිප සමය පටන් ගන්න කලින් සිරිපා අඩවිය ට අයිති පළාතේම වඩිනවා කියලත් අපේ පැරැන්නන්ගේ වගේම දැන් ඉන්න අයගෙත් හුගක් විස්වාස තියෙනව..
සිරිප සමයේ කලින්ම සිරිපා වදින්න wadinneth සුමන සමන් දෙවියන් සුදු ඇතාගේ පිටින් බව තරයේම විස්වාසයක් මේ මැණික් නගරයේ ඇත්තන්ගේ සිත් වල ඇති බවත් කියන්න කැමති..
මැණික් ගැන කිව්වොත් ලෝකයේ දියමන්ති වලට පස්සේ වටිනාම මැණික් ලැබෙන්නෙත් මේ පළාතෙන්..මගේ ගමෙන්..(මම පොතක කියෙව්වා.)විස්තර හොයල දෙන්නම් පස්සේ ......
ලෝකයේ හොදම මැණික් ලැබෙන්න වගේම පලුදු අඩු මැණික්,අදාල නිවැරදි සංයුතිය න් මෙම පළාතේ මැණික් වල ඇති බව මම කියපු ඒ පොතේ තිබුන...(නම නම් මතක නෑ..)(api ale nanna gihillath manik garanawa athata wali aran...kiwwama pudumai anthima hariye tiyena podi podi gal pata patai nil rathu thabili dam patawal wagema rosa patath bahulai...watinne nam na e gal....api fun ekata karapuwa.....mata thamath e wada mathakai..
වැඩි විස්තර ලගදීම දෙන්නම්...මොකද ඒ පොත ලගදීම මට ලැබෙය්....![]()

පැලවෙන ගලක් තියනව එක දැන් ගොඩක් ලොකුයි එක දාල තියන වීදුරු පෙට්ටියෙ උඩ ගෑවෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නෙ 
tnx machanvery good post bro+rep added.
tnxxela post
+rep
tnx machan, elakiri travaler theard ekata eye damma. tnx rep walataකතා දෙකක් නෑ. සුපිරි පෝස්ට් එකක් මචං. පින්තූර ටික ලැබුනා. මම ෆේස්බුක් එකටත් දාන්නම්. එලකිරි සංචාරකයා ත්‍රෙඩ් එකෙත් පෝස්ට් කරා නම් හොඳයි. ඒක +5 මගෙන්.
දිගටම කරගෙන යමු.
![]()
![]()
![]()
tnx machannice post..thnx!![]()
tnx machanනියමයි බන්
තව ටිකකින් රෙප් දෙන්නම්
You have given out too much Reputation in tha last 24 hours,
try again later
ඔව් බන් මෙයාගෙ බඩ යටින් යන්නත් සල්ලි ගන්නවා, මම නම් බයට ගියෙ නැහැඇත් ගොව්වන් කියන පරිදි මේ අලියාගෙ බඩ යටින් ගියොත් සියලු අපල උපද්‍රව දුරු වෙනවලු
![]()
කතරගමත් ඔහොම සීන් එකක් තියනවා බන්
අලි පැටියෙක් ඉන්නවා උගේ බඩ යටින් කට්ටිය තුන් පාරක් යනවා.
හැබැයි පොඩි case 1ක් තියනවා 3න් පාරක් යන්න රුපියල් 100 යි.
මම නම් අහලා තියෙන්නේ වල් අලියෙකුගේ බඩ යටින් ගියොත් කිසිම අපලයක් නැහැ කියලයි
ඇත්තටම වල් අලියෙක් ගාවට ලං වෙන්න වත් බැහැනේ
ඉතින් උගේ බඩ යටින් කරදරයක් නැතුව ගියොත් ආයේ මොන අපලද

tnx machanNice info bro. looks like you did your research. nice pics also![]()
elatnx mchn ++++
elazzzඑලකිරි. බොහොම ස්තුති යාලු
tnx machanNICE +REP
tnx machanwow great post machan!!!
spread lu!!
tnx lokka bump ekatabump
ow ban rathnapure tiyenne, dan nam hodata hadala tiyanawa, diwa guhawata yana paara, EK Traveler tread ekata damma
ow man 7 wasare wage giya ooka balanna...Rathna pure da ban tiyenne? ape nandala innawa Kithul gala...man ehe giyama tama ohe giye ee kale...podi nisa mathaka na wadiya...
anyway maxxa kiuwa...digatama traveler ekka wada karamu...EK Traveler tread ekakth ekkath beda gamu...
tnxx
ela machan rep awlak naelakiri machan..................hariyata apima giya wage...sorry rep danma denna wenne ne.....
එල එල, රෙප් නම් අව්ලක් නැහැනියමෙනුත් නියමයි මැක්ස්!
දුක තමයි..රෙප් දෙන්න බැහැලු!
ස්තුතියි ආ, පට්ට කොම්මෙන්ට් එකඑලකිරි ආ.....![]()
මැක්ස්පේන් ගේ මැක්සා වැඩක්!
ස්තුතියි යාලුවා!
