Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    P1040065.jpg



    me inne ube WIFE ney da ;:lol:
     
    • Like
    Reactions: malkavi

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    ela ela machan, Wasabi wage thawa sauce ekak tiyenawa mehe death sauce kiyala. godak welawata use karanne yaki niku (puchchapu mas) kaddi ehema. pattama serai. namata hariyana sauce eka.

    ueno giya eke, ueno zoo ekata giye nedda?

    BTW, kalutara koheda umba?
     
    • Like
    Reactions: malkavi

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    යන්න ආසාවක් අවා දැකලා. මචන් බෙදාගත්තට ගොඩක් ස්තුතීයි. වැදගත් තොරතුරු ටික. බුක්මාර්ක් එකකුත් දාගත්තා.රෙප් +
     
    • Like
    Reactions: malkavi

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    කියලා වැඩක් නෑ කවි අයියා කියලා වැඩක්ම නෑ ලොවෙත් නෑ සුපිරිම ත්‍රෙඩ් එක........

    වාහන වල ගණන් දැක්කම හිල්ලුනා........

    අර ටොයිලට් සීන් එක දැක්කම මට අර මේකේ ජෝක් ත්‍රෙඩ් එකක තිබ්බ කතාවක් මතක් වුනා රොබෝ අතක් ඇවිල්ලා සෙට් එක කඩලා දාන කතාව.......

    sale wala oya ganan unata auction wala sehenna adui. maai ape ayya kenekui auction gihin nissan primera ekak gatta YEN 23000i :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ++++
    ස්තුතියි මචන් බෙදාගත්තාට අපිත් එක්කලා
    වියදම කෙච්චරක් ගියාද දල වෂයෙන්