triumph bike එකක් ගන්ඩ තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    යකෝහ් ඇඩ් එකේ තියෙන ගාන බලන්න නෙමෙයි ඕක දැම්මේ.ඕකෙන් උන්ගේ ෆෝන් නම්බර් එක අරන් කෝල් එකක් දීපන්.ඔය ගාන දාලා තියෙන්නේ බයික් එකේ කැලි ටිකට වෙන්නැති.

    අලුත් බයික් වගයක් ගේනවා කිවුවා.මොනවා ගේනාවද කියලා මම දන්නේ නෑ.උඹ බලලා මටත් කියපන්.මම පානදුරේ.

    ok :lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    mama bike walata asa ne. hebai mekak bessuwanam rock solid ahh

    fb050e9e19ea5c5d7fa292de3e3bfdf7.jpg
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    ඕවා පට්ට ගණන් බං. parts හොයන්නත් අමර කට්ටක් කන්න වෙනවා. Kawasaki Estrella එක කොහොමද? set වෙනවද? මේක නම් ලංකාවේ කීපයක් තියෙනවා.

    L_estrella_1992.jpg

    Kawasaki%20BJ%20250%20Estrella%20Custom%2095.jpg

    hqdefault.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඕවා පට්ට ගණන් බං. parts හොයන්නත් අමර කට්ටක් කන්න වෙනවා. Kawasaki Estrella එක කොහොමද? set වෙනවද? මේක නම් ලංකාවේ කීපයක් තියෙනවා.

    L_estrella_1992.jpg

    ඒත් කමක් නෑ මචන්, :D ගන්ඩ තැනක් දන්නවද...මම ඕකකුත් බැලුවා බන්,සෙට් උනේ නෑනෙ :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Estrella nam thel karanne ne pute.normaly 20Km per 1L.thel nemeinam supiri.

    මම හිතන්නෙ නෑ triumph,ST 250 එකෙත් ලොකුවටම තෙල් කරනවා ඇති කියලනම් :no::dull:

    Estrella එකත් පට්ට නේද බන් :) :love:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    ඒත් කමක් නෑ මචන්, :D ගන්ඩ තැනක් දන්නවද...මම ඕකකුත් බැලුවා බන්,සෙට් උනේ නෑනෙ :(

    ඉස්සර නම් බයික් ගෙන්නන එකෙකුට කියල සෙට් කරගන්න තිබ්බා. දැන් ඉතින් රෙජිස්ටර් කරන්න කේස් හින්ද අලුතෙන් නම් ගන්න හම්බවෙන්නේ නෑ.

    ඒ කාලේ නම් එච්චර ගානක් උනෙත් නෑ. මම කලින් බයික් එක ගත්තු තැන ඒ දවස්වල (2015 විතර) Estrella එකක් විකුනන්න තිබ්බා ලක්ෂ 3 විතර (මතක විදිහට)... මම පැදලා බැලුව. සැප වාහනේ මචන්. තෙල් ගැන නම් කියන්න දන්නේ නෑ.

    වැඩිය common නැති බයික් හොයන්න ලේසි නෑ මචන් + දැන් නම් ජපන් බයික් කියන්නේ ඉතින්........ :(:(:(:(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඉස්සර නම් බයික් ගෙන්නන එකෙකුට කියල සෙට් කරගන්න තිබ්බා. දැන් ඉතින් රෙජිස්ටර් කරන්න කේස් හින්ද අලුතෙන් නම් ගන්න හම්බවෙන්නේ නෑ.

    ඒ කාලේ නම් එච්චර ගානක් උනෙත් නෑ. මම කලින් බයික් එක ගත්තු තැන ඒ දවස්වල (2015 විතර) Estrella එකක් විකුනන්න තිබ්බා ලක්ෂ 3 විතර (මතක විදිහට)... මම පැදලා බැලුව. සැප වාහනේ මචන්. තෙල් ගැන නම් කියන්න දන්නේ නෑ.

    වැඩිය common නැති බයික් හොයන්න ලේසි නෑ මචන් + දැන් නම් ජපන් බයික් කියන්නේ ඉතින්........ :(:(:(:(

    :(:(:(:( ස්තූතී පුතී
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Suzuki Marauder ekak ganin 125/250Cc

    Owata partsuth nehe

    SUZUKIMarauder125-2793_5.jpg

    මේකක් තුයේ මචන් මාමට, :) මට මේකෙ ලුක් එල දිරවන්නෙ නෑ බන්..නැවක් වගේ ... :oo::baffled: