යකෝහ් ඇඩ් එකේ තියෙන ගාන බලන්න නෙමෙයි ඕක දැම්මේ.ඕකෙන් උන්ගේ ෆෝන් නම්බර් එක අරන් කෝල් එකක් දීපන්.ඔය ගාන දාලා තියෙන්නේ බයික් එකේ කැලි ටිකට වෙන්නැති.
අලුත් බයික් වගයක් ගේනවා කිවුවා.මොනවා ගේනාවද කියලා මම දන්නේ නෑ.උඹ බලලා මටත් කියපන්.මම පානදුරේ.
ok



යකෝහ් ඇඩ් එකේ තියෙන ගාන බලන්න නෙමෙයි ඕක දැම්මේ.ඕකෙන් උන්ගේ ෆෝන් නම්බර් එක අරන් කෝල් එකක් දීපන්.ඔය ගාන දාලා තියෙන්නේ බයික් එකේ කැලි ටිකට වෙන්නැති.
අලුත් බයික් වගයක් ගේනවා කිවුවා.මොනවා ගේනාවද කියලා මම දන්නේ නෑ.උඹ බලලා මටත් කියපන්.මම පානදුරේ.



mama bike walata asa ne. hebai mekak bessuwanam rock solid ahh
![]()

ඕවා පට්ට ගණන් බං. parts හොයන්නත් අමර කට්ටක් කන්න වෙනවා. Kawasaki Estrella එක කොහොමද? set වෙනවද? මේක නම් ලංකාවේ කීපයක් තියෙනවා.
![]()
ගන්ඩ තැනක් දන්නවද...මම ඕකකුත් බැලුවා බන්,සෙට් උනේ නෑනෙ 
ඕව තියෙනවා වෙන්නප්පුව පැත්තේ , පට්ට ගණන් බන් , ලක්ෂ 10න් උඩ තියෙන්නේ.
ඔව් බන් ආයිත් නෑ සුප්පා![]()
![]()
math nikamata hithuwe laksa 10k wath wei kiyala

estrella එකනම් එච්චර වෙන්නේ නෑ බන්

estrella eke heti balahanko. kehatu geniyek wage![]()




අනේ පලයන් යන්ඩ...
තනි ශීට් එක ගහලා ගත්තනම් අනර්කලී වගේ යකෝ
Estrella nam thel karanne ne pute.normaly 20Km per 1L.thel nemeinam supiri.



මම හිතන්නෙ නෑ triumph,ST 250 එකෙත් ලොකුවටම තෙල් කරනවා ඇති කියලනම්
Estrella එකත් පට්ට නේද බන්![]()
![]()
mekak ganinko.. sound fattaa...

කූපර් එකක් ගන්නවනෙ
ඒත් කමක් නෑ මචන්,ගන්ඩ තැනක් දන්නවද...මම ඕකකුත් බැලුවා බන්,සෙට් උනේ නෑනෙ



ඉස්සර නම් බයික් ගෙන්නන එකෙකුට කියල සෙට් කරගන්න තිබ්බා. දැන් ඉතින් රෙජිස්ටර් කරන්න කේස් හින්ද අලුතෙන් නම් ගන්න හම්බවෙන්නේ නෑ.
ඒ කාලේ නම් එච්චර ගානක් උනෙත් නෑ. මම කලින් බයික් එක ගත්තු තැන ඒ දවස්වල (2015 විතර) Estrella එකක් විකුනන්න තිබ්බා ලක්ෂ 3 විතර (මතක විදිහට)... මම පැදලා බැලුව. සැප වාහනේ මචන්. තෙල් ගැන නම් කියන්න දන්නේ නෑ.
වැඩිය common නැති බයික් හොයන්න ලේසි නෑ මචන් + දැන් නම් ජපන් බයික් කියන්නේ ඉතින්........![]()



ස්තූතී පුතීSuzuki Marauder ekak ganin 125/250Cc
Owata partsuth nehe
![]()
මට මේකෙ ලුක් එල දිරවන්නෙ නෑ බන්..නැවක් වගේ ... 
