ඔව් එහෙම වෙන්න පුලුවන්...වැඩි දුර හිතන්නෙ නැතිව දාගන්නව..මම කියන්නෙ true caller වලින් වැඩක් ගන්නව නම් web site එකට ගිහින් කර ගන්න එක හොදයි...දන්න කියන කෙල්ලෙක්ටනම් දා ගන්න දෙන්න හොද නෑ...
aniwa web ekata gihin fake email ekak dila ona magulak karaganna puluwan.. mn nan karanne aluthenma hadapu gmail ekakin register wela hoyanne...




4n eken permission ain karanna puluwan.. 



