True (Funny) Side of Sri Lankan Politics - දේශපාලනයේ සත්‍ය
If you cannot see the letters and you see boxes you can get the Sinhala letters from here 
කරුණාවෙන් සලකන්න, මෙම ලිපියෙන් කිසිම පුද්ගලයෙකුට මඩ ගසා නැත. එහෙම නොවේ කියා සිතෙනවානම් සමාව දෙනු මන 
මම ලියලා තිබෙන්නේ මගේ අදහස් ය, මෙය හාස්‍ය උපදවන කතාවක්ය. යම්කිසි දෙයක් බොළදයි කියා සිතෙනවානම් සමා ව දෙන්න 
මෙම ලිපිය ලියන්න කියා මට කිසිම පක්ෂයක් මුදල් දුන්නේ නැත 
අන් බොහොමයක් රටවල් සේම දෙවෙනි ලෝක යුද්දයට පසුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිතයද කාලය සමග වෙනස් විය.
මෙම වෙනස් වීම හොදද නැද්ද කියා කියන්නට අපහසුය, නමුත් ජන ජීවිතය සමග ලංකාවේ දේශපාලනයද බෙහෙවින් වෙනස් විය.
එකල පටන් හැමදාම සිද්ද වුනේ දේශපාලනය නරකින් හෝ හොදින් කරපු අය දින්නා, සාමන ජනතාවට හුලන් පමණයි කියා යමෙකුට කිව හැකියි.
ඔව් එය සත්‍යයක්.
එමෙන්ම යම්කිසි කෙනෙකුට කියන්නට පුළුවන් "පක්ෂ දෙකක්, තුනක් පමණයි හැමදාම දින්නේ" සහ "කව්රු දින්නත් එකයි" කියා.
ඔව් එයත් සත්‍යයක්.
බොහෝ දෙනෙක්ට චන්ද ප්‍රතිපල නිකුත් කරන මොහොතේ පමණයි පොඩි හෝ ගතියක් තිබෙන්නේ.
සමහර අයට, විශේෂයෙන්ම දේශපාලනය ගැන පැහැදීමක් නැති අය සහ කාන්තාවන්ට,
දේශපාලනය බොළදයි කියා සිතෙන්නට පුළුවන්.
කව්රුන් මොනවා කිව්වත්, දේශපාලනය කියන්නේ සරල දෙයක් නොවේ. ලාවට ගණන් ගත යුතු දෙයක් ද නොවේ.
මිනිස්සුන් දහස් ගණන් දේශපාලනය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයද පූජා කර තිබේ.
උගුර වේලෙනකන් කථා පවත්වා, රෑ දවල් නොබලා ගම් නගරවල් පුරා ගමන් කරමින්, වැස්සේ, මුඩුක්කු වල, ගොවි තැන් වල රැස්වීම් පවත්වලා මිනිස්සු දේශපාලනයට පැමිණියේ ඔවුන්ගේ ගම් වැසියන් හා රට වැසියන් ට යම්කිසි සේවයක් කිරීමටයි.
අතීතයේ දේශපාලනය කරේ මහත්වරුන්. එහෙත් මේ අතීත තත්ත්වයි.
අද තත්ත්වය කෙසේද? යම් පමණකට වෙනස් නේද?
මෙය ගැන
අද නම් දේශපාලනය කරන අයට මහත්වරු කිවුවොත්, පාරේ සිටින හරක් පවසයි,
"මු, මූ, ඔවුන් මහත්වරු වෙනවානම්, අපි රජ්ජුරුවන් විය යුතුයි" යැයි කියා.
අතීතයේත් මිනිසු න් සිය ගණන් මැතිවරණ වලට සහභාගි වුනා.
ටික දෙනයි දින්නේ.
අදත් එහෙමයි.
වෙනසට තියෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙන අය ජන්ද දායිකයන්ට වඩා වැඩියි.
අද පාම්ප සාදාගන්නට ලේසි නිසාදෝ දන්නේ නැහැ මැතිවරණ පොස්ටර හමුවෙන සෑම බිත්තියකම අලවලා මදිවට පොල් ගස් වලත් බිත්ති වලට හේත්තු වෙලා නිදාගෙන සිටින අසරණ හිගන්නන් ගේ ශරීර උඩත් අලවනවා. (රැට පෙන්නේ නැහැනේ).
තව දෙයක්, මොකක් හරි හේතුවකට ලංකාවේ සුදු පාට වෑන් රථ වල හිගයක් පවතී.
සුදු පාට තීන්ත ද හෝ ගා විකිණෙයි.
එක දවසක් කෙනෙක් හිමිදිරි උදයේ වැඩට යන ගමන් එක මන්ත්‍රී වරයෙක් ගේ නිවස පහු කර ගමන් කරනවිට
ඔහු දැක්කා කළු පාට වෑන් දෙකකුයි කහ පාට එකක්.
සවස අපහු ගෙදර යනකොට අර වෑන් තුන සුදු වෙලා.
මොකක් හරි හෝද ඉම්පොර්ටඩ් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ක්‍රීම් එකක් ඇති වාහන වලටත්.
අද කාලයේ තව දෙයක් ඉස්මතු වෙලා තිබෙනවා.
මැතිවරණ රැස්වීම් තමන්ගේ සහ තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති හෝ අනාගතයේදී කරන වැඩ ගැන කතා නොකර වෙන කෙනෙක් කියපු කථාවට 'රිටර්න්' එක දෙන එක තමයි ගොඩක් අය කරන්නේ.
කමක් නැහැ, අඩුගානේ මේවා අහගෙන සිටින මිනිස්සුන් හිනා වෙලා ඔවුන්ගේ ආයුෂ වැඩි කර ගන්නවානේ.
ඉස්සර කාලයෙනම් චලන පින්තුර මධ්‍ය එච්චර ප්‍රසිද්ද සහ දියුණු නැහැ. රූපවාහිනී යාන්ත්‍රණ තිබුනේ බොහොම ටික දෙනාටයි.
ගුවන් විදුලියෙන් සහ විශේෂයෙන්ම පත්තර වලින් තමයි දේශපාලනය කරන මිනිසුන්ට මඩ ගැහුවේ.
අද කාලෙත් එහෙමයි. හැබැයි ටිකක් වෙනස්.
හැම ගෙදරකම ටී.වී. එකක් තියෙනවා. ඇයි නැත්නම් කොහොමද මහගෙදර හෝ අටපට්ටම බලන්නේ?
පත්තර බර ගාණක් තියෙනවා. මඩ ද ඇති තරම්.
ප්‍රශ්නේ තියෙන්නේ පත්තර වල තිබෙන මඩ දේශපාලනය කරන අය එච්චර ගණන් ගන්නේ නැහැ.
එයාලට කියවන්නට බැරි එක වෙනම කාරනාවක්.
අද කාලේ රූපවාහිනියෙන් තමයි ඔවුන් ගොඩක් මඩ ගාගන්නේ සහ විසි කරගන්නේ.
අද කාලයේ මැතිවරණ අනාවැකි කියන අය බලන්නේ කවුද වැඩිපුරම මඩ ගහපු කෙනා කියා.
එම පුද්ගලයා මැතිවරණය ඉහළින් දිනනවා කියලා එක එක අංක එකතුකර හා අඩු කර, බර පතල වචන යොදා කියනවා.
මැතිවරණට පෙර දවසේ වැඩියම අලෙවි වන භාණ්ඩය කුමක්ද කියල දන්නවද? කියන්න බලන්න?
මොකා...?
නැහැ, හොර අයි.ඩී. නෙවෙයි.
ලගටම ආවා.
කියන්නද?
නේල් පොලිෂ් රිමුවර්.
චන්ද දවසේ අර පුංචි ඇගිල්ලේ දම් පාට මකන්න.
ඔබ දන්නවාද ඇයි "චන්දය" යන වචනය මැතිවරණ වලට භාවිතා කරන්නෙ කියලා?
"චන්ඩි" කම් වැඩි වෙන දවසට "චන්දය" කියල දැම්මම ගැලපෙනවා නේද? හේතුව එයයි.
තව දෙයක් තිබේ. අද තිබෙන මැතිවරණයෙන් එක පුද්ගලයෙක් තරග කරලා දින්නොත්,
ඊලග මැතිවරණයේ දී එම පුද්ගලයාගේ මුළු පරම්පරාවම චන්දයට ඉදිරිපත් වෙයි.
පුංචි අම්මලාගේ පුතා, මස්සින, බාප්පා, ඊලගට අරයා බැඳලා ඉන්න කෙනා,
සහ සමහර විශේෂ අවස්ථාවල එහා ගෙදර ඉන්න පුද්ගලයත් ඉන්නවා.
විශේෂ සුදු වෑන පින්තූර දෙකක් මෙම ලිපියට දැමීමට සිතුනා.
මෙය නවතම මොඩල් එකකි. පිටිපසු ජනේල ද සුදු පාටය.
මෙය පරම්පරාවටම යා හැකි සුදු වෑන එකකි
මොනවා වුනත්, දේශපාලනයේ ගොඩක් හොඳ, දෙවිවරු වගේ පුද්ගලයන් ද ඉද තිබෙනවා ඒ වගේම ඉන්නවා.
අපි ප්‍රාර්ථනා කරමු මොන මොන අය දේශපාලන වේදීකාවට නැග්ගත්, මිනිසුන්ගේ දුක හදුනා ගෙන එයට විසදුමක් දෙන්නට හැකි මහත්වරුත් අඩුම තරමින් අතේ ඇගිලි ගානටවත් බිහිවේවා කියා.
සමාවෙන්න යම්කිසි පුද්ගලයන්ගේ සිත රිදුනා නම් මෙම ලිපිය නිසා.
තව දේවල් කියන්නට තිබුනා නමුත් මට අපේ ලේන් ඒකෙන් වෑන් රථයක ශබ්දයක් ඇහුනා. (සුදු එකක් වෙන්න බැරි නෑ)
මෙතනින් මෙම ලිපිය නවත්තමු.
දිග වැඩි වුනත් අඩුගානේ මෙම ලිපියෙන් අඩක් වත් කියෙව්වා නම් ස්තූති.
ලියලා තිබෙන දෙයක් සත්‍යක් හෝ අසත්‍යක් කියා සිතුවට කමක් නැහැ, ඔබට හැගෙන දෙය ලස්සන වචන වලින් පමණක් කියන්න.
Geethq ට ඉස්තූතිය පුද කරමි මෙම ලිපියේ භාෂාවේ වැරදි හැරිගස්සුවාට.
දිග වැඩි වුනත් අඩුගානේ මෙම ලිපියෙන් අඩක් වත් කියෙව්ව නම් ස්තූති.
Kudos Utopia (c) 2008- 2011