True size of Australia 🦘 🇦🇺

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    FB-IMG-1714400177560.jpg
    මේ විදිහට හොඳයි අය්යෝ. ලංකාවේ ඉඳන් ස්වීඩන් වලට පයින් ගියෑකි, ඔස්ට්‍රේලියාවට පාරුවෙන් ගියෑකි, :love2:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ලොකෙ සයවැනියට විශාලම රාජ්‍ය .

    1. රුසියාව
    2.කැනඩාව
    3.චීනය
    4.ඇමරිකාව
    5.බ්‍රසීලය
    6.ඕස්ට්‍රෙලියාව

    කැනඩාවෙ නම් අම්බානක අයිස් දූපත් ටිකක් තියෙනවා .
    ගොඩබිම කොටස විතරක් ගත්තොට් කැනඩාව ඔය ලෙවල් එක නැහැ.
    චීනෙ ඉතිං ටිබෙට් අයින් උනොත් ඔය ප්ලෙස් එක නැහැ .
    ඇමරිකාවෙ ඇලස්කාව අයින් උනොත් ඔය ප්ලෙස් නැහැ.
    රුසියාවෙත් ඉටිහ්ං සයිබීරියාව නිසා තමා ඔච්චර ලොකු .

    හරියට බැලුවොත් බ්‍රසීල් සහ ඔසි තමා ලොකු කියන්න පුළුවන් රටවල් .
    ඕස්ට්‍රේලියාවෙත් කාන්තාර ප්‍රදේශ තියනවා නේද 1/4 විතර ජීවත් වෙන්න අමාරු.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    ලොකු උනාට ඇති වැඩක් නැහැ තට්ට කානතාරයක්

    ලොකෙ සයවැනියට විශාලම රාජ්‍ය .

    1. රුසියාව
    2.කැනඩාව
    3.චීනය
    4.ඇමරිකාව
    5.බ්‍රසීලය
    6.ඕස්ට්‍රෙලියාව

    කැනඩාවෙ නම් අම්බානක අයිස් දූපත් ටිකක් තියෙනවා .
    ගොඩබිම කොටස විතරක් ගත්තොට් කැනඩාව ඔය ලෙවල් එක නැහැ.
    චීනෙ ඉතිං ටිබෙට් අයින් උනොත් ඔය ප්ලෙස් එක නැහැ .
    ඇමරිකාවෙ ඇලස්කාව අයින් උනොත් ඔය ප්ලෙස් නැහැ.
    රුසියාවෙත් ඉටිහ්ං සයිබීරියාව නිසා තමා ඔච්චර ලොකු .

    හරියට බැලුවොත් බ්‍රසීල් සහ ඔසි තමා ලොකු කියන්න පුළුවන් රටවල් .
    ඔසී වලත් කාන්තාර ටික අතැරියාම ඔය ටිකම තමා🤣
    ------ Post added on Apr 30, 2024 at 2:34 PM
     
    • Like
    Reactions: Asmodeus