Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා &

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මහ ජරාම ඇප් එකක්. ඉන්ස්ටෝල් කරන හැමෝගෙම සේරම කන්ටැක්ට් උන් ගන්නවා. අපි ඉන්ස්ටෝල් කලේ නැතත් උන් ගාව අපේ විස්තර. ඊට පස්සේ ඩිගිටල් මාර්කටින්ග් වලට විකුනන එක. එක එක කස්ටමයිස්ඩ් මැසේජ් ඉන්බොක්ස් එක පිරෙනකං එන්නෙ එහෙමයි ඉතිං. සමහර රටවල බෑන් කරලා තියෙන්නෙ. ගොඩක් රටවල මේ ජරා ඇප් එකට විරුද්දව සෝශල් මීඩියා වල කැම්පේන් යනවා.

    :yes:

    ela. rep+

    thank you

    Business karana ekekta wagenm truecaller eka godak watinwa.

    Anika hora boruwk krnne neththm oka echchra prashnyak ne

    වෙන්න පුළුවන් එත් ඔකේ නම වෙනස් කරන්න පුළුවන් , අනිත් ඒක කෙල්ලන් ගේ නම් එහෙම වෙනම හදුනා ගන්න ක්‍රමයක් තියෙනවා මන් හිතංනේ මම ගෙනාපු සිම් එක්ක කෙල්ලෙක් ගේ නමක් තිබිලා නොසහෙන්න කෝල් ආවා.


    thank you

    good post

    thank you


    thank you


    thank you

    Oita wada illegal dewal wenne ban oona tharam.

    :yes:

    dan mun whatsapp idan access karala , eke thiyena numbers idan pennanava

    :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Thanks ...

    thank you


    thank you

    Truecaller wage thawa ewa thiyenawada?

    ඔව් තියෙනවා මේ Link දෙකෙන් ගිහින් බලන්න. මන් ඉදිරියේදී ඔය ගැන ලියන්නම්
    https://alternativeto.net/software/truecaller--caller-id/
    https://maccablo.com/best-truecaller-alternatives/

    ela machan bohoma watinawa

    thank you


    thank you

    TFS Rep ++++++

    thank you


    thank you
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mehema enne ai ban

    swr1j6.png
     

    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    app eka use karaddi phone eke contacts upload wena eka stop karanna puluwan settings walin. selected contact witharak upload wenna hadannath puluwan..