ඩ්රාමා ?![]()
Immigrants ලා එහෙම case හින්දා මේවගේ වෙනවා ද දන්නේ නෑ හැබැයි.Ekanam drama puthe. Kamalakka pass karala yaddima aai mahindala dalada maligawa laga ath bomba bag thiyanawa wage wedak lol
දිනන්නෙ කවුද කියලා නම් තාම කියන්න බෑ. Swing states ටික කැරකෙන පැත්ත දිනාවි election එක. ඇමරිකාවෙ ලිබරල් එවුන්ට ට්‍රම්ප් ගැන තියෙන වෛරෙ දැක්කම මෙහෙම shootings වෙන එක ගැන නම් ඉතින් ලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ. අකුරු තුනේ ඒජන්සි ටිකත් ඉතින් ඔය වෛර බැදගෙන ඉන්න උන්ටම තමයි සපෝර්ට්. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන කියන නරිවාදන් උන්ගෙම රටේදි රෙද්ද පල්ලෙන් බේරෙන කාලයක් දැන් ඇවිල්ලා තියෙන්නෙ.Ekanam drama puthe. Kamalakka pass karala yaddima aai mahindala dalada maligawa laga ath bomba bag thiyanawa wage wedak lol
මේ, මේ මාසෙ 11 වෙනිදා Time Magazine එකේ official twitter account එකෙන් දාපු එන සැප්තැම්බර් 30 වෙනිදා පබ්ලිෂ් කරන්න හිටපු Time magazine එකේ cover එක. Coincidence?
![]()

තේරුනේ නෑ හරියට![]()
කලින් පාර කෙල වුන හින්දා blackrock එකේ උන් මේ පාර නාකියෙක් අල්ලාගෙන.
ඔය AZOV නාසි පරයොන්ට ට්‍රරම්පච්චි පරද්දන්න බෑ බන්.![]()
kalin case eka weleth godak un x eketh comments dala tibbane sure ekata,a 2nd shooter kenek tawa inna oni kiyala.සෙලෙන්ස්කි ගෙ සපෝටර් ලා
https://elakiri.com/threads/ට්‍රම්ප්-ඝාතනයට-පැමිණ-යුක්රේන-හිතවාදියා.2174340/
kalin case eka weleth godak un x eketh comments dala tibbane sure ekata,a 2nd shooter kenek tawa inna oni kiyala.
trump ta power eka giyoth WAR ekata kela wenawa.
1.vs
2.vs
mun okkoma ithin kohoma hari try karai wedak denna
