Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක තමා ඇත්ත මචන්.. චීනා ලෝකේ අල්ලන්නේ මෙහෙම. ලන්කාවටත් කලේ මේක.

    චීන්නු යුරෝපෙට ට්‍රෙන් ලයින් එකක් දැම්මා ඉරානෙටත් දැම්මා දන්නා විදිහට පාකිස්තානේටත් දාලා තියෙන්නේ ඇෆ්රිකාවේ වරායවල් රන් කරන්නේ චීන්නු ඇමරිකන් කාරයෝ කරේ ඇමරිකාවේ තිබ්බ ෆ්ක්ටරි වහලා චිනේ උන්ට කියලා බඩු හදවන එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීන්නු යුරෝපෙට ට්‍රෙන් ලයින් එකක් දැම්මා ඉරානෙටත් දැම්මා දන්නා විදිහට පාකිස්තානේටත් දාලා තියෙන්නේ ඇෆ්රිකාවේ වරායවල් රන් කරන්නේ චීන්නු ඇමරිකන් කාරයෝ කරේ ඇමරිකාවේ තිබ්බ ෆ්ක්ටරි වහලා චිනේ උන්ට කියලා බඩු හදවන එක

    Chinnu Americawatath train line ekak hadanna yanne
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    කොරියන් ජනපති ? Yakoo.uba janadi.pati kiyana eke vat teruma danne natuva magul.kiyava na va ban. Yako north Korea vala inne.dictator kenek..ban. una.hindi nattiyak balan.hitapan.me.vage prasnava lata ata danne natu va.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    3oKIPnV3zJoKgmjLgs.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Chinnu Americawatath train line ekak hadanna yanne
    ඇමෙරිකන් උන් මහා ගොන් බන්. අර ලැප් තහනම බලහන්කො. බොරුවට උන්ගේ එයාර්ලයින්වලට බිස්නස් නැති නිසා කැප් එක වහන්න මිඩල් ඊස්ට් එයාර්ලයින් වලට රිස්ට්‍රික්ට් දානව ලැප් ගෙනියන්න බැ කියලා. මම අහගෙන දැන් එමිරේට්ස් එකේ උන් ෆ්‍රී ලැප් දෙනනයනවා කියලා ඔන්බොඩ් බිස්නස් උන්ට.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඇමෙරිකන් උන් මහා ගොන් බන්. අර ලැප් තහනම බලහන්කො. බොරුවට උන්ගේ එයාර්ලයින්වලට බිස්නස් නැති නිසා කැප් එක වහන්න මිඩල් ඊස්ට් එයාර්ලයින් වලට රිස්ට්‍රික්ට් දානව ලැප් ගෙනියන්න බැ කියලා. මම අහගෙන දැන් එමිරේට්ස් එකේ උන් ෆ්‍රී ලැප් දෙනනයනවා කියලා ඔන්බොඩ් බිස්නස් උන්ට.

    මට තේරුනේ නෑ මචෝ? ලැප් ගෙනියන්න බෑ කිව්වේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට තේරුනේ නෑ මචෝ? ලැප් ගෙනියන්න බෑ කිව්වේ?
    ට්‍රම්ප් කාරයා මේ ලගදි නීතියක් ගෙනාව මචන් යුඇස් ෆ්ලයි කරන කටාර් එමිරේට්ස් සෞදි වගේ මිඩල් ඊස්ට් එයාර්ලයින් වල උන්ට ස්මාට්ෆොන් එකට වඩා ලොකු කිසිම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් කැරිඔන් අරන් යන්න බැ චෙකින් දාන්න ඔනා කියලා. ඒක හැබයු යුඇස් එයාර්ලයින් වලට නැ. ඉතින් බන් ඔනා එකෙකුට තෙරෙනවනේ එතකොට එතන බිස්නස් ගේමක් මිසක් බොම්බා ගේමක් නෙමෙයි කියලා. ත්‍රස්තවාදී එකා එමිරේට්ස් එකේ එන්නේ නැතුව ලැප් එක අරන් යුනයිටඩ් එයර්ලයින් එකේ හරි, නැත්තම් වෙන රටකට ගිහින් එතනින් හරි එනවනේ.. මේක මුන් කලේ අම්බානක යුඇස් යන බිස්නස්කාරයො යන්නෙම මිඩලීස්ට් එයාර්ලයින්වල. ඔපන් ස්කයි පොලිසි එක නිසා එමිරේට්ස් වගේ උන් අම්බානක A380 දාලා හොයනව යුඇස් ෆ්ලයි කරලා. යුඇස් එයාර්ලයින්වල උන්ට් ඇප නැති නිසා ට්‍රම්ප්කාරයා හම්බවෙලා මේක කියලා කරවගෙන. ඉතින් ඔවා හෙන ගොන් පාට්නේ.සාමාන්යෙන් බිස්නස් පොරවල් ලැප් එකක් නැතුව කීයටවත් ෆ්ලයි කරන්නේ නැනේ බන් පැය 12-16. උට වැඩ තියනවනේ කරන්න ඉතින් දැන් අනිවා උන් යන්නේ ඇමෙරිකන් එයාර්ලයින්වල.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Trump කරන බම්බුවක් නැ Trump නටන්නෙත් සෙනට් එකේ පදේට සෙනට් නටන්නේ බුද්දි අංශ වල පදේට බුද්දි අංශ උන් නටන්නේ රහස් සංවිදාන වල පදේට

    කොහොම උනත් ලොකු අවුලක් කරයි වගේ ඇමරිකන් කාරයෝ

    rahas sanwidana natanne chathurage padeta :)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    rahas sanwidana natanne chathurage padeta :)

    චතුරයද එතකොට ට්‍රම්ප් ට උපදෙස් දීල තියෙන්නෙ යූ.එස් නැවි ටික කොරියාව වටේ රදවන්න කියල?? හම්ම එහෙනම් ලංකාවට චතුරය නිසා පට්ට ප්ලේස් එක:P
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මයිත්‍රී සෑර් ෆෝම් වෙලා ඉන්නෙ..පොර හෙට පත්තරෙන් මේක දැනගත්තම හෙට රෑටම අපේ ත්‍රිවිධ හමුදාවට අණ නොකර ඉදීද වහාම ඇමරිකාව ආක්‍රමනය කරන්න කියල
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ට්‍රම්ප් කාරයා මේ ලගදි නීතියක් ගෙනාව මචන් යුඇස් ෆ්ලයි කරන කටාර් එමිරේට්ස් සෞදි වගේ මිඩල් ඊස්ට් එයාර්ලයින් වල උන්ට ස්මාට්ෆොන් එකට වඩා ලොකු කිසිම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් කැරිඔන් අරන් යන්න බැ චෙකින් දාන්න ඔනා කියලා. ඒක හැබයු යුඇස් එයාර්ලයින් වලට නැ. ඉතින් බන් ඔනා එකෙකුට තෙරෙනවනේ එතකොට එතන බිස්නස් ගේමක් මිසක් බොම්බා ගේමක් නෙමෙයි කියලා. ත්‍රස්තවාදී එකා එමිරේට්ස් එකේ එන්නේ නැතුව ලැප් එක අරන් යුනයිටඩ් එයර්ලයින් එකේ හරි, නැත්තම් වෙන රටකට ගිහින් එතනින් හරි එනවනේ.. මේක මුන් කලේ අම්බානක යුඇස් යන බිස්නස්කාරයො යන්නෙම මිඩලීස්ට් එයාර්ලයින්වල. ඔපන් ස්කයි පොලිසි එක නිසා එමිරේට්ස් වගේ උන් අම්බානක A380 දාලා හොයනව යුඇස් ෆ්ලයි කරලා. යුඇස් එයාර්ලයින්වල උන්ට් ඇප නැති නිසා ට්‍රම්ප්කාරයා හම්බවෙලා මේක කියලා කරවගෙන. ඉතින් ඔවා හෙන ගොන් පාට්නේ.සාමාන්යෙන් බිස්නස් පොරවල් ලැප් එකක් නැතුව කීයටවත් ෆ්ලයි කරන්නේ නැනේ බන් පැය 12-16. උට වැඩ තියනවනේ කරන්න ඉතින් දැන් අනිවා උන් යන්නේ ඇමෙරිකන් එයාර්ලයින්වල.

    යුද්දයක් පටන් ගත්තොත් කලින් යුද්දේ ඉවර උන විදිහටමයි මේකත් ඉවර වෙන්නේ.. චීනෙ එවුන් කවදාවත් ඇමරිකන් එවුන්ට උන්ගේ සීමාවට එන්න දෙන්නේ නැ බන්.. 1950 චීන්නුන්ට තිබුන යුද ශක්තිය වගේ 100 ගුනයක විතර ශක්තියක් උන්ට දැන් තියනව බන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යුද්දයක් පටන් ගත්තොත් කලින් යුද්දේ ඉවර උන විදිහටමයි මේකත් ඉවර වෙන්නේ.. චීනෙ එවුන් කවදාවත් ඇමරිකන් එවුන්ට උන්ගේ සීමාවට එන්න දෙන්නේ නැ බන්.. 1950 චීන්නුන්ට තිබුන යුද ශක්තිය වගේ 100 ගුනයක විතර ශක්තියක් උන්ට දැන් තියනව බන්..
    උන්ට කොච්චර උනත් අලුත් ටෙක්නොලොජි ඩිවලොප් කිරිල්ල බැ බන්. කාගේ හරි එකක් උස්සලා ලාබෙට කොපි කරනවා මිසක්. ඩිවලොප්කරලා කරන්න පුලුවන් දෙයක් නැ. පිරිස් බලයයි සල්ලියි නිසා උන්ට අනිත් උන්ගේ දේ ගන්න හැකියාව තියනවා. පොඩි පොඩි රටවල් හැර චීනේ, රුසියාව, ඇමෙරිකාව වගේ රටවල මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලාගන්න වෙන්නේ උන් කෙලගන්න දවසක තමයි. සමහරවිට දැනට වානිජ ලොකේ තියන දේවල්වලට වඩා ගොඩක් ඉදිරියේ එවා මිලිටරි කරලා ඇති උන් ලග.
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    GG

    ටෙක් පැත්තෙන් ගත්තමාපි නොදන්න දේවල්, කොටින්ම ට්‍රම්ප් පවා නොදන්නදේවල් ඇමෙරිකන් උන් ලග ඇති. ඒ වගේම චීන, රුසියන් උන් ලගත් තියනවා ලොකේට නොකියපු උන්ගෙම තාක්ශනේ. ඒවා එලිවෙන්න ඉතින් ලොක යුද්දයක්ම එන්න ඔනා. හැබැයි උතුරු කොරීයාව කියන්නේ එහෙම හන්ගගෙන ඉන්න රටක් නෙමෙයි. බොට්ටුවක් හදලා නැවක ටොක් ලොකෙට පෙන්නන වැඩනේ උන් කරන්නේ. ඒ තමා උන්ගේ උපරිම. ඒ නිසා බය නැතුව කිව්වැකි, උන්ට රහස් යුද උපකරන නම් නැ. තියන එකම දේ තමා නියශ්ටික මිසයිල 3-4

    cnn news බලල උතුරු කොරියාව ගැන කතා කරන්න අමාරුයි බන්' උන් ඔය උබ කියන වගේ බෝට්ටු හදල නැවු talk දෙන එවුනුත් නෙවෙයි' ඒ වගේම නායකයා මැරුණම පිස්සු බල්ලෝ වගේ දුවන ජාතියකුත් නෙවෙයි ' යුද්දයක් එන්නම ඕන කාගේත් තරම දැනගන්න ' නැතිව cnn news බලල උන්ගේ warhead's ගණන් කරලා අනාවැකි කියන්න යන්න එපා.
     
    • Like
    Reactions: ctooi

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    cnn news බලල උතුරු කොරියාව ගැන කතා කරන්න අමාරුයි බන්' උන් ඔය උබ කියන වගේ බෝට්ටු හදල නැවු talk දෙන එවුනුත් නෙවෙයි' ඒ වගේම නායකයා මැරුණම පිස්සු බල්ලෝ වගේ දුවන ජාතියකුත් නෙවෙයි ' යුද්දයක් එන්නම ඕන කාගේත් තරම දැනගන්න ' නැතිව cnn news බලල උන්ගේ warhead's ගණන් කරලා අනාවැකි කියන්න යන්න එපා.

    අනිවාර්යෙන්ම,ඇගට රටේ උන ගැහුවත් ලේසියෙන් පරදන්න ලැබෙන්නේ නැහැ..පිස්සු බල්ලෝ වගේ බෝබ්බ බැදන් පනිද්දී කොහොමද :dull::baffled:

    ඇමරිකාව උඩින් ගහවි,එත් පාබල හමුදාවක් ගිය දවසේ ඉදන් මැරෙනවා..දැන් ඉරාකේ,අප්ගනිත්සානේ දවසකට එකෙක් වගේ මරුනනේ,යුද්දෙන් පස්සෙත්

    අනික උතුරු කොරියා,දකුණු කොරියා යුද්දෙදි ඇමරිකා උන්ට දුවන්න ගැහුවා උතුරු කොරියාවෙන් :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිවාර්යෙන්ම,ඇගට රටේ උන ගැහුවත් ලේසියෙන් පරදන්න ලැබෙන්නේ නැහැ..පිස්සු බල්ලෝ වගේ බෝබ්බ බැදන් පනිද්දී කොහොමද :dull::baffled:

    ඇමරිකාව උඩින් ගහවි,එත් පාබල හමුදාවක් ගිය දවසේ ඉදන් මැරෙනවා..දැන් ඉරාකේ,අප්ගනිත්සානේ දවසකට එකෙක් වගේ මරුනනේ,යුද්දෙන් පස්සෙත්

    අනික උතුරු කොරියා,දකුණු කොරියා යුද්දෙදි ඇමරිකා උන්ට දුවන්න ගැහුවා උතුරු කොරියාවෙන් :lol:

    ඒ ගැහුවෙ චීන්නු ටික බැහැල බන්.. චීන්නු ටික ගිහින් නැවතුන line එක තමයි දැන් border එක බන්..

    අනික් එක තමයි ලක්ශ 12 ක් permanent army එකක් ඉන්නව, ඊට අමතරව ලක්ශ 40 ක් හමුදා පුහුනුව ලබල සාමාන්‍ය ජීවිත ගත කරනව.. ඒ ලක්ශ 40 ම ඕනිම වෙලාවක යුද්දෙකට කැදවන්න පුලුවන් මචන්..

    ඔය විදිහම තමයි චීනෙත් ඕනිම වෙලාවක army එකට ගන්න පුලුවන් ලක්ශ 50 ක් විතර ඉන්නව...

    North korea border එකේ කෙලවර තියෙන්නේ චීනෙයි, රුසියාවයි. මුන් දෙගොල්ලොම කීයටවත් කැමති වෙන්නේ නැ ඇමරිකන් එවුන් තමන්ගෙ ගෙදර මිදුලට ඇවිත් සද්දේ දානවට.. උන් දෙගොල්ලන්ගෙන් පුටින් කියන්නෙ ගේමටම ඉන්න චරිතයක්, චීන ජනපතිය තමයි පොඩ්ඩක් හරි ශේප් එකේ ඉන්නෙ..