මේක තමා ඇත්ත මචන්.. චීනා ලෝකේ අල්ලන්නේ මෙහෙම. ලන්කාවටත් කලේ මේක.
චීන්නු යුරෝපෙට ට්රෙන් ලයින් එකක් දැම්මා ඉරානෙටත් දැම්මා දන්නා විදිහට පාකිස්තානේටත් දාලා තියෙන්නේ ඇෆ්රිකාවේ වරායවල් රන් කරන්නේ චීන්නු ඇමරිකන් කාරයෝ කරේ ඇමරිකාවේ තිබ්බ ෆ්ක්ටරි වහලා චිනේ උන්ට කියලා බඩු හදවන එක




