Trust Fall fail | ගෑණු ලමයිනේ මොලේ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :lol::lol::lol: ලොලේ ලොල්
    මට අපේ සයිට් එකේ වෙච්ච දෙයක් මතක් උන ඕක දැකලා
    ලොකු ගැප් එකක වතුර බවුසරයක් උඩට එද්දී අවුලක් වෙලා නැවතුනා.එතන හිටපු එකෙක්ට
    එක පස්සට එන එක නවත්හ්ටන්න රෝදෙට ගලක් තියන්න කිව්වම උ ගල ගිහින් තිබ්බා ටයර් එක ඉස්සරහින්
    ඒවගේ සීන් එකක් මේකත්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :lol::lol::lol: ලොලේ ලොල්
    මට අපේ සයිට් එකේ වෙච්ච දෙයක් මතක් උන ඕක දැකලා
    ලොකු ගැප් එකක වතුර බවුසරයක් උඩට එද්දී අවුලක් වෙලා නැවතුනා.එතන හිටපු එකෙක්ට
    එක පස්සට එන එක නවත්හ්ටන්න රෝදෙට ගලක් තියන්න කිව්වම උ ගල ගිහින් තිබ්බා ටයර් එක ඉස්සරහින්
    ඒවගේ සීන් එකක් මේකත්
    හැමතැනම එකෙක්/එකියක් ඉන්නවාමයි:rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol::lol::lol: ලොලේ ලොල්
    මට අපේ සයිට් එකේ වෙච්ච දෙයක් මතක් උන ඕක දැකලා
    ලොකු ගැප් එකක වතුර බවුසරයක් උඩට එද්දී අවුලක් වෙලා නැවතුනා.එතන හිටපු එකෙක්ට
    එක පස්සට එන එක නවත්හ්ටන්න රෝදෙට ගලක් තියන්න කිව්වම උ ගල ගිහින් තිබ්බා ටයර් එක ඉස්සරහින්
    ඒවගේ සීන් එකක් මේකත්

    :lol::lol::lol::lol: