Trusted PTC අඩවි

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මචන් උබලා උබලා reg වෙලා ඉන්න හොද Trusted PTC අඩවි සයිට් තියෙනව නම් මෙතන දාන්න. Ref අවුලක් නෑ.:yes:

    PTC පස්සේ දුවන කෙනෙක් නම් නෙවෙයි.:no: ඒත් දවස දිස්සේ Ad Click නොකර මුදලක් ආයෝජනය කරලා ගානක් හොයාගන්න පුලුවන් site තියෙනවා.:yes: අන්න ඒ වගේ site තියෙනව නම් මෙතන comment එකක් දාලා යන්න.හැබැයි Trusted වෙන්න ඕනි :yes::yes: