Trusted University World Rankings for MBA

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මම MBA එකක් කරන්න හිතාගෙන ඉන්නේ. කොහොමද University වල world rank එක බලාගන්න පුළුවන්? Google වල ගැහුවාම එක එක results එන්නේ. ගොඩක් trustworthy ranking එකක් බලාගන්න පුළුවන් කොහොමද?

    University rank කරන recognized institutions තියනවා ද?

    මම බැලුවේ Cardiff Metropolitan University (UK) එක

    ලංකාවේ ඉඳන් job එක කරන ගමන් කරන්න පුළුවන් එකක් බලන්නේ
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මචං මම MBA එකක් කරන්න හිතාගෙන ඉන්නේ. කොහොමද University වල world rank එක බලාගන්න පුළුවන්? Google වල ගැහුවාම එක එක results එන්නේ. ගොඩක් trustworthy ranking එකක් බලාගන්න පුළුවන් කොහොමද?

    University rank කරන recognized institutions තියනවා ද?

    මම බැලුවේ Cardiff Metropolitan University (UK) එක

    ලංකාවේ ඉඳන් job එක කරන ගමන් කරන්න පුළුවන් එකක් බලන්නේ

    https://www.timeshighereducation.com/world-university-rankings/2019/world-ranking#!/page/0/length/25/sort_by/rank/sort_order/asc/cols/stats

    https://cwur.org/2018-19.php
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    university එකේ rank එක තිබ්බට කරේ ලන්කාවෙ කිව්වම ඒ reputation එක එන්නෙ නෑ. හොදම දේ ලන්කාවෙ university එකක කරන එක