කෙල්ලෙක්....?
කෙල්ලො ගොඩක් ඉන්නවා...
ඒත් ඒ එකක් වත් සදාකාලික එව්ව නෙමෙයී....සදාකාලික කරන්න(බොක්කෙන්ම) කරන්න ගියාම තමයී නංගිලා අපට *කේ අරින්න එන්නෙ
.....පාඩම ඉගෙන ගෙන තියෙන නිසා එකක්වත් ඇඟට ගන්නෙ නෑ.....
උබ කියන්නේ Rgirl ගැන ද?

උබ කියන්නේ Rgirl ගැන ද?![]()

.....තූ නොදකින්.....

Balagena ubata gab gela dmg wewi kello godak ekka idala![]()

උබ කියන්නේ Rgirl ගැන ද?![]()

අරූ උදේට මේක දැකල සිහි නැති වෙයිද දන්නැහැ..බය කරන්න එපා බන්ලා
මුට උපදෙස් ඉල්ලලා දාපු ත්රෙඩ් එක අපි එකතු වෙලා කනවා![]()
අප්පා ත්රෙඩ් එක මගේද උබලගෙද? තූ නොදකින්... ගම කාල.. විලි ලැජ්ජාවෙ බෑ දැන්..යන්න එපා ගයාන් අයියා.. හිටු..
මූට කෙල්ලො ගොඩයි බන් ඉස්සර අනංගය වගේ හිටියේ.. කොහොම හිටපු කොල්ලෙක්ද![]()

මම ඒ නිසා බොක්කෙන්ම තමා ගේමට බැස්සෙ.. මට වඩා 5ක් බාලයි.. අපි ගොඩ ගිහින් ජොබක් කරල කීයක් හරි එකතු කරගත්තට පස්සෙ තමා මේ කෙල්ල බදින වයසට එන්නෙත්.. ඒ ඔක්කොම හිතල තමා ඇහුවෙ.. කොහෙද ඉතිං මෙයා මුස්ලිම් නේ.. 
අප්පා ත්රෙඩ් එක මගේද උබලගෙද? තූ නොදකින්... ගම කාල.. විලි ලැජ්ජාවෙ බෑ දැන්..
මම හිතුවෙ උබල සිරාම පට්ට පට පට ටොක්ස් ටිකක් දීල ඇති කියල...
අඩෝ සුද්දෝ අනංගයා කවුද බන්? නෑ බන් මෙයාගෙ First Love එක වෙන්න ඕනෙ.. පට්ට අහිංසකයි වගේ..මම ඒ නිසා බොක්කෙන්ම තමා ගේමට බැස්සෙ.. මට වඩා 5ක් බාලයි.. අපි ගොඩ ගිහින් ජොබක් කරල කීයක් හරි එකතු කරගත්තට පස්සෙ තමා මේ කෙල්ල බදින වයසට එන්නෙත්.. ඒ ඔක්කොම හිතල තමා ඇහුවෙ.. කොහෙද ඉතිං මෙයා මුස්ලිම් නේ..
![]()

ඔය ගෑනි මාව එකපාරක් බෑන් කලා ඇඩ්මින්ට කියලා.....ඒකයී මට මෙච්චර මළ.....![]()
Mama okunta epaama kiwwa bun, eth un mama kiyapuwa ahanne nathuwa thread eka kawa ne![]()

අප්පා ත්රෙඩ් එක මගේද උබලගෙද? තූ නොදකින්... ගම කාල.. විලි ලැජ්ජාවෙ බෑ දැන්..
මම හිතුවෙ උබල සිරාම පට්ට පට පට ටොක්ස් ටිකක් දීල ඇති කියල...
අඩෝ සුද්දෝ අනංගයා කවුද බන්? නෑ බන් මෙයාගෙ First Love එක වෙන්න ඕනෙ.. පට්ට අහිංසකයි වගේ..මම ඒ නිසා බොක්කෙන්ම තමා ගේමට බැස්සෙ.. මට වඩා 5ක් බාලයි.. අපි ගොඩ ගිහින් ජොබක් කරල කීයක් හරි එකතු කරගත්තට පස්සෙ තමා මේ කෙල්ල බදින වයසට එන්නෙත්.. ඒ ඔක්කොම හිතල තමා ඇහුවෙ.. කොහෙද ඉතිං මෙයා මුස්ලිම් නේ..
![]()

අඩෝ අපි යන කාලෙත් ගියා මතකයි ඔයවගේ පොඩි නංගි කෙනෙක්..
5ක් බාල නම් එල බන්![]()

eka tamai mamath kiwwe .kiyana deyak ahannema naha ne.![]()

Good morning machan![]()

good morning mage fake eka, uba mata kalin aharala ne..![]()
thota mathaka nathei 
උබ කෙල්ලට කැමතිනම් කෙල්ල උබට කැමතිනම් ඒකිට ඉගෙන ගෙන ඉවර වෙන්න කියල ඒ අතරතුර උබල දෙන්න අදහස් හුවමාරු කරගෙන තීරනයක් ගනින්. මොකද ඕක උබල දෙන්නගෙම ජීවිත වලට බලපාන ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා දෙමාපියො ගැන විශේෂයෙන් හිතල දෙන්නත් එක්කම කථා කරල බලපන්. හැගීම් වලට තීරන ගන්න ඉඩ තියන්නෙපා.