~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක්....?:frown::no::no:
    කෙල්ලො ගොඩක් ඉන්නවා...:yes::yes::yes::yes::yes:
    ඒත් ඒ එකක් වත් සදාකාලික එව්ව නෙමෙයී:no::no::no:....සදාකාලික කරන්න(බොක්කෙන්ම) කරන්න ගියාම තමයී නංගිලා අපට *කේ අරින්න එන්නෙ:frown::frown::frown::frown:.....පාඩම ඉගෙන ගෙන තියෙන නිසා එකක්වත් ඇඟට ගන්නෙ නෑ.....:no::no::no::no:

    උබ කියන්නේ Rgirl ගැන ද? :P:P:P:rofl:
     
    • Like
    Reactions: Juni@r

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කෙල්ලෙක්....?:frown::no::no:
    කෙල්ලො ගොඩක් ඉන්නවා...:yes::yes::yes::yes::yes:
    ඒත් ඒ එකක් වත් සදාකාලික එව්ව නෙමෙයී:no::no::no:....සදාකාලික කරන්න(බොක්කෙන්ම) කරන්න ගියාම තමයී නංගිලා අපට *කේ අරින්න එන්නෙ:frown::frown::frown::frown:.....පාඩම ඉගෙන ගෙන තියෙන නිසා එකක්වත් ඇඟට ගන්නෙ නෑ.....:no::no::no::no:

    Balagena ubata gab gela dmg wewi kello godak ekka idala :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    අරූ උදේට මේක දැකල සිහි නැති වෙයිද දන්නැහැ..:rofl: බය කරන්න එපා බන්ලා
    මුට උපදෙස් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක අපි එකතු වෙලා කනවා:rofl:
    යන්න එපා ගයාන් අයියා.. හිටු.. :P
    මූට කෙල්ලො ගොඩයි බන් ඉස්සර අනංගය වගේ හිටියේ.. කොහොම හිටපු කොල්ලෙක්ද :(:(:(
    අප්පා ත්‍රෙඩ් එක මගේද උබලගෙද? තූ නොදකින්... ගම කාල.. විලි ලැජ්ජාවෙ බෑ දැන්.. :frown::angry:
    මම හිතුවෙ උබල සිරාම පට්ට පට පට ටොක්ස් ටිකක් දීල ඇති කියල... :growl::growl:

    අඩෝ සුද්දෝ අනංගයා කවුද බන්? නෑ බන්
    මෙයාගෙ First Love එක වෙන්න ඕනෙ.. පට්ට අහිංසකයි වගේ.. :love: මම ඒ නිසා බොක්කෙන්ම තමා ගේමට බැස්සෙ.. මට වඩා 5ක් බාලයි.. අපි ගොඩ ගිහින් ජොබක් කරල කීයක් හරි එකතු කරගත්තට පස්සෙ තමා මේ කෙල්ල බදින වයසට එන්නෙත්.. ඒ ඔක්කොම හිතල තමා ඇහුවෙ.. කොහෙද ඉතිං මෙයා මුස්ලිම් නේ.. :baffled:
     
    Mama okunta epaama kiwwa bun, eth un mama kiyapuwa ahanne nathuwa thread eka kawa ne :frown::baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අප්පා ත්‍රෙඩ් එක මගේද උබලගෙද? තූ නොදකින්... ගම කාල.. විලි ලැජ්ජාවෙ බෑ දැන්.. :frown::angry:
    මම හිතුවෙ උබල සිරාම පට්ට පට පට ටොක්ස් ටිකක් දීල ඇති කියල... :growl::growl:

    අඩෝ සුද්දෝ අනංගයා කවුද බන්? නෑ බන්
    මෙයාගෙ First Love එක වෙන්න ඕනෙ.. පට්ට අහිංසකයි වගේ.. :love: මම ඒ නිසා බොක්කෙන්ම තමා ගේමට බැස්සෙ.. මට වඩා 5ක් බාලයි.. අපි ගොඩ ගිහින් ජොබක් කරල කීයක් හරි එකතු කරගත්තට පස්සෙ තමා මේ කෙල්ල බදින වයසට එන්නෙත්.. ඒ ඔක්කොම හිතල තමා ඇහුවෙ.. කොහෙද ඉතිං මෙයා මුස්ලිම් නේ.. :baffled:

    අඩෝ අපි යන කාලෙත් ගියා මතකයි ඔයවගේ පොඩි නංගි කෙනෙක්..
    5ක් බාල නම් එල බන්:oo::oo:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ කෙල්ලට කැමතිනම් කෙල්ල උබට කැමතිනම් ඒකිට ඉගෙන ගෙන ඉවර වෙන්න කියල ඒ අතරතුර උබල දෙන්න අදහස් හුවමාරු කරගෙන තීරනයක් ගනින්. මොකද ඕක උබල දෙන්නගෙම ජීවිත වලට බලපාන ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා දෙමාපියො ගැන විශේෂයෙන් හිතල දෙන්නත් එක්කම කථා කරල බලපන්. හැගීම් වලට තීරන ගන්න ඉඩ තියන්නෙපා.
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    yap