trye staoryak පට්ට එක හුස්මට බැලුව..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    trye staoryak පට්ට එක හුස්මට බැලුව..




    බලල ඉවර උනහම මාර ගටක් ආව බන්..අපි පොඩි දේවල් වලට කොයි තරම් කඩාගෙන වැටෙනවද...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    I shoulden't be alive කතා මාලාව බලන්න එකක් නැර. පිස්සු හැදෙනවා . ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මුලිකවම හදිසි අවස්ථාවකදී ක්රියකලයුතු ආකාරය

    list of episodes

    https://en.wikipedia.org/wiki/I_Shouldn't_Be_Alive

    mama iye baluwa
     
    • Like
    Reactions: malakadss