තැන්ක්ස් මචන්. දෙවෙනි එක ඇහුවෙ ලංකාවෙ ඔනම ප්රදෙශ්යක මෙ විදිහට වතුර ගන්ඩ පුලුවන්ද කියලා?
Hama thanama wage thiyanawa machan. Wathura hambena Gabura thama wenas wenne
තැන්ක්ස් මචන්. දෙවෙනි එක ඇහුවෙ ලංකාවෙ ඔනම ප්රදෙශ්යක මෙ විදිහට වතුර ගන්ඩ පුලුවන්ද කියලා?




බම්ප් කුකුල්
අපේ ලිඳ හැරුව කොල්ල ලිඳට බැහැල
දැන් ටිකක් වතුර තියෙනවා
ඒත් අඩිය කඩන් වැටෙන ලයින් එකක් තියෙන්නේ
කොන්ක්‍රීට් වලාළු දාන්න වෙයි වගේ
මොටරේ බටේ ත් දික් කරාතව ජොයින්ට් එකක් ගහල ළිං පතුලටම
වැල් එක ළිං පතුලේ ගෑවී නොගැවී වගේ තිබ්බේ
දැන් මොටරෙන් බඩු උඩට අදින්නේ නැ
පාස් කඩන් වැටිලා වගේ
බ්ලොක් වෙලා වගේ
දැන් අයිත වතුර නැතිව ගූ ගිහින් ඉන්නේ
Thoppigala goo70 pas jathiyak da sinhalu thiyanne. Lida kochchara gaburu da. Samanyen raum shape eka nisa arch action eka nisa oka kada watenna gidak than wala. Ekko gabura wadi athi ekko pasa charter athi. Shallow tube well ekak gahanna kovhchara ganan yaida balapan. Pump karannane one baldi dannaane. Foot valve eka pathulatama dannath epa mada ei
ඒ වගේ බන්
කිරිමට්ට යට්ටින් තද නැති පසක් තියෙන්නේ
උල්පත් වලින් වතුර එනකොට පස නාය යනවා වගේ කෑලි කෑලි කඩන් වැටෙනවා
මේක ගැඹුර අඩි 40 වගේ ඇති බන්
එදා මන් තව අඩි 4-5 ක හරුවා
tube වෙල් දැන්ම ගහන්න වෙන එකක් නැ
බාල්දිය දාන්න වෙලා තියෙන්නේ මොටරේ වඩා නැති හින්දා
ඇතුලේ පාස් කඩන් වැටිලා ෆුට් වැල් එක යට වෙලා වගේ තියෙන්නේ
ෆුට් වල් එකට ගොඩක් ඉඩ තියන්න බැරි වුනා
අගල් 5-8 ගානක් වගේ තියෙන්න ඇත්තේ
දවල් මඩ අවේ
මේ මචන් මොටරේ එකපාරක් හුලන් ආදල එකේ අර නට් එක ගල්වල එකෙන් වතුර පුරවල ආයි හයි කරා වතුර ඇද්දා
අවුලක් නැ
එත් එකේ තිබ්බ නට් එක යට සීලර් වෙන්න තිබ්බ ප්ලාස්ටික් කෑල්ල කැඩිලා
මන් එතෙන්ට පොඩි tube එකක රබර් කෑල්ලක් කපල දැම්මා
අවුල්ද එහෙම
Airtight widihata dammanam shape. Washer ekak wage ekakne
Thawa haruwanam concrete rings dapan 2k 3k tyatata. Dala biththi and pas wall eka athara backfill karapan


ඔව් බන් තව හාරන්න බෑ පස් කඩන වැටෙන හින්දා
තව හාරන්වනම් වළලු දාන්න බලන් හාරන්න වෙන්නේ
මොටරේ බැටේ ඉස්සුවා එත් එච්චර ලක් එකක් න වගේ
මඩ වතුර එහෙම එන්නේ තාම
අර නට් එක නම් airtight
ඔව්
එහෙම තමා කරන්න වෙන්නේ

Haranawanam me wage wiyali kale harapan water table eka wahina kaleta naggama allahu akbar wei![]()


මෙහෙට වහිනවා බන් දන්
අල්ලා හු විතරයි දන් අපේ පිහිටට ඉන්නේ![]()

Aa hari. Wassa uparima wenakota kadan watei. Eth ekka thoth bahapan walalila yannama. A giid ainhalese is a dead sinhalese![]()










කුප්ප කතා කියන්න එපා යකෝ ථූ විතරක්
මන් අයි ලිදට බහින්නේ නෑ
මේ චම්න්ද්ව එහෙම ලේසියෙන් මරන්න බෑ![]()
