nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    සිංහලු

    මට tumbler එකක් ගන්න ඕනි.
    කොහෙන්ද ගන්න පුළුවන් තැන්? දැනට පාවිච්චි කරන අයගේ අදහසින් ඕනි. මොනාද පාවිච්චි කරන brands?

    මමත් ඕකට කියන මම tumbler කියලා දැනගත්තේ ලඟදි

    නොදන්නා උන් වෙනුවෙන් තමයි මේ
    Untitleddesign_14_grande.jpg