Turbo charge – මොකද්ද මේ ටර්බෝ චාජින්
turbo charging
මොකද්ද මේ ටර්බෝ කියන්නේ? මේ ලිපියෙන් අපිටර්බො චාර්ජරයක් යනු කුමක්ද, එහි මූලික ක්රියාකාරිත්වය කුමක්ද සහ එයින්අපි ලබාගන්න වාසි පිලිබඳව දැනුවත් වෙමු. වර්තමානයේ සුපර් චාජර් (super charger), ටර්බෝ චාජර් (turbo charger) ලෙස නම් දෙකකින් හැඳින් උනත් මේ දෙවර්ගයම ආරම්භයේදි ටර්බො චාජර් (turbo charger) නැතිනම් ටර්බෝ-සුපර් චාජර් (turbo super charger) කියල තමයි හැඳින්වුනේ. අපෙ එන්ජිමේ ක්රියාකාරිත්වය ලිපියෙන් අපි ඉගෙන ගත්තා ඉන්ධන සහ සාමන්ය වාතය මිශ්රණයක් දහනය වීමේන් එන්ජිමේ කැරකුම්බලය ඇති කරගන්නා ආකාරය. සාමන්ය එන්ජිමක පිස්ටනය පහලට ගමන් කිරිමේදි ඇතිවනවායුගෝල පීඩන වෙනස උපයෝගී කරගෙන වාතය එන්ජිම තුලට ගමන් කිරීම (naturally aspirated) සිදුවේ. නමුත් ටර්බො චාජරයක් මගින් අමතර බලයක් යොදාගෙන (forced induction) එන්ජිම තුලට පොම්ප කිරීම සිදු කරයි.
මෙහි ඉතිහාසය 19 වන සියවසේ මුල් භාගය වෙත යන අතර ජර්මන් ජාතික Gottlieb Daimler විසින් මුලින්ම අමතර බලයකින් එන්ජිම තුලට වාතය ඇතුල් කිරිම අත්හදා බැලූ අතර දැනට භාවිතා වන ආකාරයේ ටර්බො චාජරයක මුල් නිර්මාතෘ ලෙස පෙටන්ට්බලපත්රය හිමි වන්නේ ස්විස් ජාතික Alfred Büchi විසින් 1905 එන්ජිමේන් පිටවන දුම යොදාගෙන එන්ජිම තුලට වාතය පොම්ප කරමින් නිපදවූ නිර්මාණයටයි (used exhaust gas to drive a compressor to force air into compression chamber). නමුත් මෙය මුලින්ම ප්රායෝගික ලෙස අත්හදා බැලුවෙ තවත් අවුරුදු 20 පසුව පැමිනි පලමු ලෝක යුද්ධයේ ගුවන් යානා වලයි.
ටර්බෝ චාර්ජ් සහ සුපර් චාර්ජ්යාන්ත්රණය (turbo charge & super charge)
මෙමආකාර දෙකේදීම සිදු වන්නේ එන්ජිමෙ ඉන්ලට් මැනිෆොල්ඩ් (inlet manifold) එකවෙත වැඩි පීඩනයකට ලක් කර වාතය (compressed air) ලබා දීමයි. මේ මගින් වැඩිපුර වාතය සහ ඉන්ධන ප්රමාණයක් දහන කුටීරය වෙතට ගමන් කිරීම සිදුවේ. ඒ අනුව එන්ජිමේ නිපදවන බලය වැඩිවන අතර වාහනයේ සමස්ථ බර සහ බලය අතර අනුපාතය (power-to-weight ratio) ඉහල යාම සිදුවේ. මෙම වායු පීඩනයට ලක් කරන ක්රම වේදය අනුව ටර්බො සහ සුපර් චාජර් ලෙස වර්ග දෙක වෙන් කල හැක.
turbo
Turbo charger – ටර්බො චාජර් වලදී සිදුවන්නේ එන්ජිමේ දහනයෙන් පසු පිට කරන වාතය (exhaust gas) උපයෝගී කරගෙන එමගින් ටර්බයින් (turbine) එකක් කැරකවීමයි. මෙම ටර්බයින්එකේ අනෙක් කෙලවර පංකාවක් නැතිනම් ටර්බයින් එකක් සවිකර ඇති අතර මෙමගින් වාතය ඇද ගැනීමට ලක්කර එන්ජිම තුලට පොම්ප කිරීම සිදු කරනු ලබයි.
air flow
Inlet & exhaust air flow
Super charger – සුපර් චාජර් වලදී එන්ජිමට සම්බන්දිත බෙල්ට් එකක් හෝ චේන් එකක් ආධාරයෙන්ටර්බයින් එක කරකවා ඒ මගින් වාතය පීඩනයකට ලක්කර වැඩි වායුව එන්ජිම තුලටලබාදීම සිදු කරයි.
*super-charger-2
*super-charger-1
පද්ධති දෙකේ ඇති වෙනස්කම් – Differences between each system
මෙම ආකාර දෙකේදීම අඩුවැඩි වශයෙන් හොඳ නරක අපිට දකින්න ලැබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් ටර්බො චාජින් වලදී එන්ජිමේ දහන වායුවේ (exhaust gas) පිට කිරිමේ ක්රියාවලියේ සීග්රතාව අඩු වීමෙන් බලපෑමක් සිදුවනවා. ටර්බයින් එක මගින් එන්ජිම දෙසට ක්රියාත්මක වන පිඩනය මෙයට හේතුවයි. (Back-pressure is created by the turbine in the exhaust system). තවත් එක දුර්වල කමක් නම් බලය ලබාගැනීමට ගතවක කාලයයි. සාමන්යෙන් එන්ජිමේ මිනිතුවට වට (RPM) ප්රමාණය 3000 ක් වගෙ වෙනකම් exhaust gas එකට ටර්බයින් එක කැරකවීමට අපහසුයි. මෙලෙස ටර්බයින් එක කරකවා අමතර බලය ලබා ගැනීමට ගතවන කාලය turbo lag ලෙස හඳුන්වනවා.
නමුත් අනිත් අතට ටර්බො චාජරය පන ගන්වන්නේ දහනය උනු වාතයේ අති චාලක ශක්තියයි. මෙය අපතේ යන ශක්තියක් නිසා එමගින් ඇති කරන අමතර බලය net power additionඑකක් විදියට සලකන්න පුලුවන්.
මීට සන්සන්දනාත්මකව සුපර් චාජරක් (super charge) ගතහොත් එය පන ගන්වන්න යොදන බෙල්ට් එක මගින් එන්ජිම වෙත අමතර භාරයක් (load) යෙදෙනවා. මෙහි බලපෑම අවබෝධ කරගන්න පුලුවන් වායු සමීකරණය ඇති විට සහ එය ක්රියා විරහිත කල විට එන්ජිමේ සිදුවන වෙනසින්. මෙම භාරය එන්ජිම පනගන්වා ඇති සෑම විටම ක්රියාත්මක වීම සිදුවේ. ඒ අනුව සුපර් චාජරයෙන් බලය උපදවන්න එන්ජිමේ බලයෙන් කොටසක් වැය කරන්න සිදුවෙනවා. නමුත් පෙර අවස්ථාවේ දකින්නට ලැබුනු turbo lag එක මෙහිදී නැති කරගන්න පුලුවන්.
auto guide

good thread.automobile wala witarak new industrial engine wala, marine, locomotives wala engine walath turbochargers tiyenawa.Ewa adu engine RPM walath operate wenwa. Godak adu RPM tiyena 2 stroke engine wala ehema godak welawata super chargers tiyenne