Turbo charge – මොකද්ද මේ ටර්බෝ චාජින්

sanjayakh

Member
Jul 24, 2009
29
1
0
Very good post bro.

Turbo thiyena vehicle start karala tika welawak thiyala run 1 patan ganna kiyalath, vehicle eka nawath wala tika welawak engine 1 ka weda karanna deela engine eka stop karanna kiyalath kathawak thiyenawa. e genath poddak kiyanna puluwanda?

e wagema turbo timer genath tikaka. puluwannam?:D
 

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Turbo thiyena vehicle start karala tika welawak thiyala run 1 patan ganna kiyalath, vehicle eka nawath wala tika welawak engine 1 ka weda karanna deela engine eka stop karanna kiyalath kathawak thiyenawa. e genath poddak kiyanna puluwanda?

    e wagema turbo timer genath tikaka. puluwannam?:D

    ඔව් මචන්. නවත්වනකොට ටිකක් වෙලා තියෙන්න ඕනේ සාමාන්‍ය ගානකට turbo එක cool වෙනකන්. එකපාරටම නවත්වන එක turbo bearings වලට එහෙම හොඳ නැහැ යම්තාක් දුරකට සිසිල් වෙන්න තියල නවත්වන එක තමයි හොද.

    start එකේදී නම් - turbo එක cool කරන්න සහ bearings වලට oil line එකක් දීල තියෙනවා. cold start එකේදී oil lines වල oil හිඳිලා තියෙන්න පුළුවන්. start එකේ ටිකක් වෙලා තියනකොට lines ටික හොදට fill වෙලා oil ටික හොදට run කරනව turbo charger එක හා engine එක හරහ.

    turbo_cutaway5.jpg


    102507_1_f1.jpeg


    oil වගේම coolant line එකකුත් දීල තියෙනවා

    WATERCOOLED.jpg
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ade supiriyatama theruna :D

    Bohoma sthuthi saho

    වාහන හා සම්බන්ද දෙයක් නිසා ගුඩාරියක් වටී මතෝ :P

    thwa turbo charger ekedi exhaust gas eaka godak hot nisa..compressed air eaka inter cooler eaka haraha yawanwa..etha kota air eaka cool wela..air eke tiyne O2 wadi wenwa..etha kota wadipura power eaka enwa..eaka thma turbo inter cooler kiyane


    patta 8|
    +13

    අඩේ පට්ට මචන් මට මෙච්චර කාලයක් ඕක තේරුම් ගන්න බැරුව හිටියේ මචන්.ඉගෙන ගන්න දේවල් නම් බොහොමයි තෑන්ක්ස්. රෙප්+

    :yes::yes::yes:

    Mama danna widihatanan exhaust gas eken karaanne turbo eke compressor wheel eka rotate karana eka, inlet gas ekata exhaust gas eka mix wen na.


    ගොඩාරියක් thanks මචන්ලා:love::love: