Tutorial: ලේසියෙන් Logo හදන්න

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    Tutorial: ලේසියෙන් Logo හදන්න

    යාලුවනේ, Logo එකක් ලේසියෙන් හදන්නෙ කොහොමද කියල මම පොඩි වීඩියෝ එකක් හැදුව. මම මේ වැඩේට පාවිච්චි කරන්නෙ Sothink Logo Maker Professional කියන software එක. මේ software එකෙන් Logo හදන එක හරිම ලේසියි. ඔයාලට Logo හදන විදිය ඉගෙනගන්න ආස නම් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක තියන්නෙ නම් English වලින්. මේ software එක ගැන දැනටමත් දන්න අය Elekiri එකේ ඇති. මේ tutorial එක දාන්නෙ Logo design එච්චර දන්නෙ නැති ඒ ගැන ඉගෙනගන්න ආස අයට හොඳේ.

    මගේ වීඩියෝ එකට like එකක් දාල YouTube channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා
    හොඳේ.


    https://www.youtube.com/watch?v=oe0FxKvGpT8