Tutorial: ලේසියෙන් Logo හදන්න

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    සොරි මචං මම දැනුයි දැක්කෙ. ඉන්න මම වෙන එකකට upload කරන්නම්.
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ඔන්න මචං Mega එකට upload කලා. ඒකෙන් Sothink software එක download කරගන්න.

    Sothink Logo Maker Professional - Mega Link

    මේ thread එක bump කරපු, thread එකට reply කරපු, මගේ video එකට like දාපු, channel එකට subscribe උන හැමෝටම බොහොම ස්තුතියි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මචං Mega එකට upload කලා. ඒකෙන් Sothink software එක download කරගන්න.

    Sothink Logo Maker Professional - Mega Link

    මේ thread එක bump කරපු, thread එකට reply කරපු, මගේ video එකට like දාපු, channel එකට subscribe උන හැමෝටම බොහොම ස්තුතියි.

    ඇයි මචං මේ අමාරු ඒවට අප් කරන්නේ..
    මීඩියාෆයර් වගේ සිම්පල් එකකට දාපන්කෝ..
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ඇයි මචං මේ අමාරු ඒවට අප් කරන්නේ..
    මීඩියාෆයර් වගේ සිම්පල් එකකට දාපන්කෝ..

    ඕකෙ මචං Download through your browser කියන එක click කරන්න. එතකොට ඕක automatically download වෙනව. Mega එක මාර ස්පීඩ් එකයි Mega එකට upload කලේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif