Tv එකක් ගන්න..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් ගන්න හොද ටීවී එකක් කියපන්කො.. හිතාගන්න බෑ මොකක් ගන්නද කියල... එච්චර දැනුමකුත් නැහැ එක ගැන...
    32 , full hd එකක් තමයි ඕන... මොනවද මචං හොද බ්‍රෑන්ඩ්? හොද මොඩල් එකක් ??
     
    Last edited:

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    LG ekak ganin ban.math pahu giya kale godak me gan heuwa.lankawa wage ratakata LG tv hodai,mageth danata use karanne sony, bt dan eke color eka tint wenawa.sony awul ban .
     

    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    Damro TV hodai kyl q wa. After Service hoda thnkn gnt.
    Smart TV ekakata gyoth naraka d?

    Pdk hoyala blnt singer smart tv wlt Promotion ekak ynw. May dws wala.

    Lankadeepa advertisement ekak daala tybba.