මචන් ගන්න හොද ටීවී එකක් කියපන්කො.. හිතාගන්න බෑ මොකක් ගන්නද කියල... එච්චර දැනුමකුත් නැහැ එක ගැන... 32 , full hd එකක් තමයි ඕන... මොනවද මචං හොද බ්රෑන්ඩ්? හොද මොඩල් එකක් ??