TV එකට කුබි ගිහින්..........

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපෝ මාරම ඇනට් එකක්බන් ඔය කුබි සින් එක. ගෙදර ස්විච් ඔක්කොම සවුත්තු වෙලා තියෙන්නේ මගේ මොනිටෝර් එක අස්සෙත් සමහර වෙලාවට එනවා. :eek:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    TV එක දාන්න නම් එපා පුතෝ,ගහලා යනවා..කුබින්ගේ තියෙනවා ඇසිඩ් එකක්..උණ මැරුණම එක විසෙනවා.. ෂොට් වෙලා පිච්චෙනවා

    ම‍ගේ හර්ඩ් එකක් පිපිරුවා කුබි ගිහින්

    හුලන් අල්ලපන්,නැත්නම් අව්වේ වත් තිියපන්
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    අපෝ මාරම ඇනට් එකක්බන් ඔය කුබි සින් එක. ගෙදර ස්විච් ඔක්කොම සවුත්තු වෙලා තියෙන්නේ මගේ මොනිටෝර් එක අස්සෙත් සමහර වෙලාවට එනවා. :eek:

    ow ban epa wela thiyenne. hard eka athulata giya. lap ekatath giya. dan tv eketath gihin. beheth gahala tika dawsakin wena thanakin aye enawa.
    :frown::frown::frown:
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    TV එක දාන්න නම් එපා පුතෝ,ගහලා යනවා..කුබින්ගේ තියෙනවා ඇසිඩ් එකක්..උණ මැරුණම එක විසෙනවා.. ෂොට් වෙලා පිච්චෙනවා

    ම‍ගේ හර්ඩ් එකක් පිපිරුවා කුබි ගිහින්

    හුලන් අල්ලපන්,නැත්නම් අව්වේ වත් තිියපන්

    awwen thiyannath welawak na ban. ude office awith hawasane yanne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අව්වෙන් තියපන් පිටිපස්ස හරවලා විනාඩි පහක් විතර.. ඩිස්ප්ලේ එකට අව්ව වදින්න දෙන්න එපා..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    තාම warranty ඇතිනේ, ගත්ත තැනටම දීල service කරගනින්. සමහර වෙලාවට charge කරයි.
    නැත්තන් පිට ගැලව්වොත් warranty නැති වෙයි.

    හොදම වැඩේ මේ
    අව්වේ තියනවනම් පිටිපස්ස ගලවල ඉන්න ඕන. නට්ටම් උන් තව අස්සට රිංගයි. ගලවලා warranty නැති වෙයි
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උබේනේ වැරැද්ද. උබ මොකටද කුබින්ට බිත්තර දාන්න tv එකක් ගත්තේ. ඔන්න ඕක විසික් කරලා දාපන් බන්:frown::frown::frown:

    බුම්ප් තමයි :lol::lol:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පිට කවරේ ගලවල blower එකෙකින් හුළං ඇල්ලුවොත් හරියන එකෙක් නැද්ද බං???

    උඹට warranty ගැන අව්ලක් නැත්තම් කරපන්.මොකද ගලවලා කුබි ටික අයින් කරලා පිරිසිදු කරන එක තමයි කරන්න ඕනේ.

    නැත්නම් ඔක්කොටම කලින් crasybuddy කිව්වා වගේ ඩිස්ප්ලේ එකට අව්ව වටෙන්නති වෙන්න පොඩ්ඩක් අව්වේ තියල බලන්න.