
අපෝ මාරම ඇනට් එකක්බන් ඔය කුබි සින් එක. ගෙදර ස්විච් ඔක්කොම සවුත්තු වෙලා තියෙන්නේ මගේ මොනිටෝර් එක අස්සෙත් සමහර වෙලාවට එනවා.![]()



TV එක දාන්න නම් එපා පුතෝ,ගහලා යනවා..කුබින්ගේ තියෙනවා ඇසිඩ් එකක්..උණ මැරුණම එක විසෙනවා.. ෂොට් වෙලා පිච්චෙනවා
මගේ හර්ඩ් එකක් පිපිරුවා කුබි ගිහින්
හුලන් අල්ලපන්,නැත්නම් අව්වේ වත් තිියපන්
අව්වෙන් තියපන් පිටිපස්ස හරවලා විනාඩි පහක් විතර.. ඩිස්ප්ලේ එකට අව්ව වදින්න දෙන්න එපා..
තාම warranty ඇතිනේ, ගත්ත තැනටම දීල service කරගනින්. සමහර වෙලාවට charge කරයි.
නැත්තන් පිට ගැලව්වොත් warranty නැති වෙයි.





පිට කවරේ ගලවල blower එකෙකින් හුළං ඇල්ලුවොත් හරියන එකෙක් නැද්ද බං???