Oka power supply ekakin da yanne power ?
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Aug 1, 2024 #21 Oka power supply ekakin da yanne power ? Reactions: NRTG
jeewan tk Well-known member Feb 7, 2011 1,902 1,568 113 Aug 2, 2024 #22 NRTG said: දැන් තියන ඔක්කොම TV, වොරන්ටි පීරියඩ් එක ඉවර වෙනකොටම හොහ් ගාලා යනවා.... Click to expand... ඔව් බං ..උපරිම අවුරුදු 3යි Reactions: NRTG
NRTG said: දැන් තියන ඔක්කොම TV, වොරන්ටි පීරියඩ් එක ඉවර වෙනකොටම හොහ් ගාලා යනවා.... Click to expand... ඔව් බං ..උපරිම අවුරුදු 3යි
lakshane251 Well-known member Apr 6, 2009 2,358 566 113 උබල එන්නද ? Aug 2, 2024 #23 Ape Sony tv ekath last week ohoma una. Panel eke light strip ekak short wela tibila. Eka replace karama hari giya 4500i giye. Reactions: jeewan tk and NRTG
Ape Sony tv ekath last week ohoma una. Panel eke light strip ekak short wela tibila. Eka replace karama hari giya 4500i giye.
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Aug 2, 2024 #24 සතුටු වෙයන් පේන විදිහට බෝර්ඩන් එකක් ප්රශ්නයක් වගේ. ගොඩ දාන්න පුළුවන්.panel එක උනානම් ඉවරයි. Reactions: jeewan tk and NRTG
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Aug 2, 2024 #25 issra TV nam leda enne 10+ years withra giyata passe thamai.. Reactions: jeewan tk and NRTG