TV එකට කෙලඋනා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    දැන් තියන ඔක්කොම TV, වොරන්ටි පීරියඩ් එක ඉවර වෙනකොටම හොහ් ගාලා යනවා.... :(
    ඔව් බං ..උපරිම අවුරුදු 3යි
     
    • Sad
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    සතුටු වෙයන් පේන විදිහට බෝර්ඩන් එකක් ප්‍රශ්නයක් වගේ. ගොඩ දාන්න පුළුවන්.panel එක උනානම් ඉවරයි.
     
    • Like
    Reactions: jeewan tk and NRTG