මචන් මම දාපු සයිට් එකෙක් ගේම් ගොඩාක් තියෙනවා. අර තව ත්රෙඩ් එකකත් ගේම්ස් පනස්ගානක් දාලා තිබ්බානේEla Machan. Mama Oya Software eka Use karala denata masa 5 witara kalin Oya Games Play kara. Ita passe weda nisa Games Play kirilla Newettuwa.
Ewunata Machan Mama Oya Games Hoya Hoya Hitiye. Man hawa tiyanawa 20 witara.
Ara Games Gahanda puluwan VCD player walata ena CD eka mama Hoya Hoya inne Mokada eke Games Godak tiyanawa. Net eke Hewwata Hamba une ne.
Ka gawa Hari tiyanawanam Diyanko.
BTW: Ela Rep++
මචන් මම දාපු සයිට් එකෙක් ගේම් ගොඩාක් තියෙනවා. අර තව ත්රෙඩ් එකකත් ගේම්ස් පනස්ගානක් දාලා තිබ්බානේ
මමත් හොයලා බලන්නම් මචන්. හම්බෞනොත් අනිවා ලින්ක් එක PM කරන්නම්OW machan. Ewunata Ara CD eke games 1000 wada tiyanawa

මමත් හොයලා බලන්නම් මචන්. හම්බෞනොත් අනිවා ලින්ක් එක PM කරන්නම්![]()

වින්ඩෝව්ස් 7 වල පොඩි අවුලක් තියෙනවා. මමත් ලැප් එකට දැම්මහම දැක්කේ.adoooo maxxa bncontra gahuwa hena kalekin,but full scrn grapix aul ne bn :/ pata wenas wela penne

machan thnx thnx thnx thnx thnx bn .. mamath mara asai mario gahanna !! rep+ added machoo .. and BUMP

