tv එකේ සිංහල subtitle බලන්න

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    tv එකේ සිංහල subtitle බලන්න

    SRT ෆොර්මැට් එකෙන් තියන සිංහල සබ් එකක් IDX වලට convert කරන්නේ කොකොමද ? ලේසි ක්‍රමයක් තියනවා නම් කියපල්ලකෝ


    නැත්තන් tv එකේ ලේසියෙන්ම සිංහල subtitle බලන්නේ කොහොමද කියලා කවුරු හරි පින්වතෙක් කියලා පලයන් කෝ :nerd:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    WInavi Convertor

    winavi-all-in-one-converter-40.png


    http://www.mediafire.com/file/vc9ti37f5rjbpdb/WinAVI_All_In_One_Converter.rar

    30n9qxe.jpg
     
    Last edited:

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.

    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)

    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම බලන්න එපා බන්
    ලංකාවෙ සබ් හදන පර හැත්ත ඉංග්‍රීසි දන්නෙ නැහැ, උන් දෙබස් දාන්නෙ ගංජා ගහලා වගේ :P:rofl: