tv එකේ film බලන අය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උදව්වක් ඕනෙ. TV එකේ film බලනකොට සිංහල subtitles ටික film එකටම දාගන්න පුලුවන් converters මොනවද තියෙන්නෙ ?

google කරල කියන්න එපා එකින් එක දදා sinhala අකුරු වැඩද බලන්න බෑ :no: ඒ නිසා පාවිච්චි කරල තියෙන එකක් කියන්න :yes:
 
  • Like
Reactions: ForgottenSand

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    යකෝ සිංහල ෆිලිම් විතරක් බලපන් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම්
     
    කොන්ව්ර්ට් කරන්න ගියහම රෙන්ඩරින් වෙන්න කාලයක් ඉල්ලනවා, අනික තමයි 1.5 GB නම් ෆිල්ම් 1 තව 1.5 GB File 1 හැදෙනවා හොදම දේ කොම්පුටර් 1 TV 1 ගහන 1,

    TV1 CRT නං
    crt.jpg


    2.jpg



    මේ ගැජට් 1 ගන්න. (මම ගත්තේ / තලවතුගොඩ ගැජට් ෂොප් 1න් 1200) (මන් ගාව 1 තියනවා ඕනිනම් කියන්න මම දැන් පවිච් කරන්නේ නෑ)

    TV 1 LED nam HDMI IN 1තියනවනං

    s-l1000.jpg


    500 වගේ වෙයි Unity 1 ganna

    TV 1 Smart nan

    Film 1 phone 1 ta dala VLC 1 play karala Skyshard hari mirror option 1 පාවිචි කරන්න

    how-to-connect-android-phone-to-tv-with.jpg


    JAYA

     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    කොන්ව්ර්ට් කරන්න ගියහම රෙන්ඩරින් වෙන්න කාලයක් ඉල්ලනවා, අනික තමයි 1.5 GB නම් ෆිල්ම් 1 තව 1.5 GB File 1 හැදෙනවා හොදම දේ කොම්පුටර් 1 TV 1 ගහන 1
    ......
    JAYA

    :yes::yes:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    උදව්වක් ඕනෙ. TV එකේ film බලනකොට සිංහල subtitles ටික film එකටම දාගන්න පුලුවන් converters මොනවද තියෙන්නෙ ?

    google කරල කියන්න එපා එකින් එක දදා sinhala අකුරු වැඩද බලන්න බෑ :no: ඒ නිසා පාවිච්චි කරල තියෙන එකක් කියන්න :yes:

    Winavi converter 100% working ... sub.idx.srt support
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    WinAVI All-in-One Converter

    මේක සුපිරි
    මන් අවුරුදු ගානක් පාවිච්චි කළා (දැන් සිංහල subtitle බලන්නේ නෑ )

    potha font එක දාගන්න (iskolapotha නෙවේ)
    font size එක 22 වගේ මට සෙට් උනේ