උදව්වක් ඕනෙ. TV එකේ film බලනකොට සිංහල subtitles ටික film එකටම දාගන්න පුලුවන් converters මොනවද තියෙන්නෙ ?
google කරල කියන්න එපා එකින් එක දදා sinhala අකුරු වැඩද බලන්න බෑ
ඒ නිසා පාවිච්චි කරල තියෙන එකක් කියන්න 
google කරල කියන්න එපා එකින් එක දදා sinhala අකුරු වැඩද බලන්න බෑ
ඒ නිසා පාවිච්චි කරල තියෙන එකක් කියන්න 