TV ඔස්ථාර් ලාගෙන් Need Help!!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔව් ඔව් මං ඔය දෙකම use කරල තියෙනව. දෙකම එක වගේමයි. උබ පොඩ්ඩක් net එකේ search කරලා reviews එහෙම බලල උබට සෙට් වෙන එක ගනින්

    හරි හරි වෙන්න ඇති. ඒත් උබ 720p TV එකක් ළඟ 1080p same screen size එක තියෙන TV එකක් තියල 2 meters වගේ ඈතින් ඉඳල full HD video එකක් බලපන්. මං කියන්නෙ ඒ වෙනස. ඒක වෙනස් වෙන්නෙ TV එකේ use කරන panel එකේ තියෙන pixel ගානෙන් නේද? ඒක තමා Resolution එක

    tv එකේ තියෙන pixel එකෙන් තමයි resolution හැදෙන්නේ.... ඒක හරි. ඔනේම tv එකක් ලගට බලනවා නම් higher resolution ඔනේ.. දුරට බලනවා නම් 720p සහ 1080p එච්චර වෙනසක් පේන්නේ නැහැ. නමුත් ගැටළුව තියෙන්නේ කලින් කියපු 32 inch LG tv එකේ සහ අනිකුත් ගොඩක් tv වල ( 32 inch pc monitor නැතුව) ්HD resolution calibrate වෙන්නේ නැහැ full HD වලින් ඒ කියන්නේ technically 1920*1080 වලින් 32 inch tv වලට support කරන්න හඳන්නේ නැහැ.
    ඒකට හේතුව තමයි අපි මොනිටර් වගේ ලගට තියාගෙන tv බලන්නේ නැති නිසා. අඩුම 2m දුරින් ඉදන් බලන්න ඔනේ...

    නමුත් tv කාරයෝ HD ready කියලා දාලා 1366x768 වලින් resolution තියාගෙන විකුණනවා. ලංකාවේ සමහර tv වල 1080p නැතත් full HD කියලා ගහලා තියෙනවා.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom

    තේරුණා :yes:
     
    • Haha
    Reactions: ruwanwellarocker

    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    Smart TV ekk gnne nathuwa, Display quality normal TV ekak aragena Android box ekak gahagnna eka hoda nadda bn?
    Dan ehema ganna normal tv ekkuth na ne bro oya tiyana Samsung 32 eka and LG 32 eka arenna. Wena option ekak market eke na

    Screenshot_2021-04-02-12-55-06-852_com.android.chrome.jpg

    Kathwa attha. FHD kiwwata atthtma baluwama HD. 2020 model eka 😋
    ------ Post added on Apr 2, 2021 at 12:56 PM
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Good morning!
    මේකයි බෝයි ස්..
    https://buyabans.com/led-tv/lg/32lm630bptb

    මේ TV 1 ගන්න කියලා බැලුවේ මේක අවුලක් නෑ ද.. නැත්තං මේක වෙනුවට recommend කරන වෙන එකක් තියෙනවද?.
    49ta padui neda? mm Damro eken 32 inch Sasmsung smart tv ekak gaththa 48kata with 3 years warranty
     
    • Like
    Reactions: DiazHub and Mugen

    HmNRazor

    Well-known member
  • TV ඔස්ථාර් ලා බුම්ප් 🥴 👆 (ලා බුම්ප් කියන්නේ මෙතන ලාවට අදහස් දෙන්න කියලා / මගේ භාසාවෙන් නම් "නිකන් හුකුම් බුකුම් දාලා thread එකේ රෙන්න එපා" කියන එක🤭)

    Last edited:
    • Haha
    Reactions: NRTG and PinkMan_SL

    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    49ta padui neda? mm Damro eken 32 inch Sasmsung smart tv ekak gaththa 48kata with 3 years warranty
    Eka dan 42i kollo

    43 inch wat ganin dan kale natnam 32 melo rahak na bn
    Ekath attha thama 🤢
    ------ Post added on Apr 2, 2021 at 4:44 PM

    49ta padui neda? mm Damro eken 32 inch Sasmsung smart tv ekak gaththa 48kata with 3 years warranty
    Tv eke experience eka komda bro dn eka 42kata tynwa damro eke. Hodaida tv eka screen mirror puluwn neda?
    ------ Post added on Apr 2, 2021 at 4:45 PM
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මගේ තියෙන්නේ ඕකෙම 43 එක. පට්ට TV එක. එක 4k එකක්. මාර smooth විදිහට upscale කරනවා low resolution videos. Sounds quality එක නියමයි. WebOS updates නිතරම එනවා. Picture, color ඔක්කොම හොඳයි
     
    • Love
    Reactions: PinkMan_SL

    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    මගේ තියෙන්නේ ඕකෙම 43 එක. පට්ට TV එක. එක 4k එකක්. මාර smooth විදිහට upscale කරනවා low resolution videos. Sounds quality එක නියමයි. WebOS updates නිතරම එනවා. Picture, color ඔක්කොම හොඳයි
    43 eka keeyk unda bro. Kohend oya gatthe?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    මගේ අදහස්

    රූ 50,000 කට 32" TV එකක් ගන්න එක තේරුමක් නෑ.

    ඔබ නිතර TV බලනවා නම් 43" වත් ගන්න. මම 2021 අවුරුද්දට recommend කරන්නේ 49" හෝ ඊට වැඩි size.

    Budget එක වැඩි කරන්න අමාරුනම්, ලොකු size Standard TV එකක් අරන් Android setup box ekak එකක් fix කරගන්න. (Google Chrome Cast / Amazon Fire Stick වගේ option තියෙනවා.)

    මම පාවිච්චි කරන්නේ ඕකෙම 43" එකක්. TV එක සුපිරි, හැබැයි දැන් පොඩි වැඩි කියල හිතෙනවා. (අරන් අවරුදු 3ක්)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    Tv eke experience eka komda bro dn eka 42kata tynwa damro eke. Hodaida tv eka screen mirror puluwn neda?
    ------ Post added on Apr 2, 2021 at 4:45 PM
    Aulak na hodai, screen mirroring puluwan Wirelessly, Youtube ehema balanna puluwan. Speakers 4k thynwa bluetooth thynwa. tv eka bluetooth spkr ekak vidiytath use krnna puluwan. App ekakuth thynw remotely control krnna puluwan
     
    • Love
    Reactions: PinkMan_SL

    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    මගේ අදහස්

    රූ 50,000 කට 32" TV එකක් ගන්න එක තේරුමක් නෑ.

    ඔබ නිතර TV බලනවා නම් 43" වත් ගන්න. මම 2021 අවුරුද්දට recommend කරන්නේ 49" හෝ ඊට වැඩි size.

    Budget එක වැඩි කරන්න අමාරුනම්, ලොකු size Standard TV එකක් අරන් Android setup box ekak එකක් fix කරගන්න. (Google Chrome Cast / Amazon Fire Stick වගේ option තියෙනවා.)

    මම පාවිච්චි කරන්නේ ඕකෙම 43" එකක්. TV එක සුපිරි, හැබැයි දැන් පොඩි වැඩි කියල හිතෙනවා. (අරන් අවරුදු 3ක්)
    FHD 43 inch normal tv ekak aran. Mi tv stick eka gaha gttha nm hari neda
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    • Like
    Reactions: PinkMan_SL