TV දෙරන රෝහිත් ශර්මාගෙන් පුප පලාගනී

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    දෙරන කාලකන්නි නම් ලංකාව නැති කරන්නම ආපු හැත්තක් . මන් නම් වැරදිලවත් බලන්නෙ නෑ කාලකන්නි චැනල් එක
    Kid Slap GIF by MOODMAN
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මූ ඒ ප්‍රශ්නෙ අහල බලාපොරොත්තු වෙනනෙ රොහිත් ලංකාව underestimate කරල මොනව හරි වචනයක් කියයි කියල.
    ඊට පස්සෙ මුන්ට ඒක market කරගන්න පුලුවන් නෙහ්.

    "රෝහිත් ලංකාවගැන කියපු නරක කතාව" වගේ titles දාල. 😂
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,705
    13,485
    113
    මෙතන අමුතුවෙන් චාටර් වෙන්න දෙයක් නෑ ,
    රෝහිත් බුද්ධිමත්ව උත්තර දෙනවා
    ලංකාවේ මිදිය උන් බුද්ධිමත්ව ප්‍රශ්න කරන්න දන්නේ නෑ .
    උන්ගේ intelligent questioning කියන පාර්ට් එක නෑ
    ඒ වගේ උත්තර ලංකාවේ මිඩියා වලට පුරුදු නෑ .
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    stupid question to ask. first of all he should have not told he is from sri lanka. he could have just mentioned I am Derana TV. and to ask that indian media tells something bad ....are our media telling good about india?
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    මෙතන අමුතුවෙන් චාටර් වෙන්න දෙයක් නෑ ,
    රෝහිත් බුද්ධිමත්ව උත්තර දෙනවා
    ලංකාවේ මිදිය උන් බුද්ධිමත්ව ප්‍රශ්න කරන්න දන්නේ නෑ .
    උන්ගේ intelligent questioning කියන පාර්ට් එක නෑ
    ඒ වගේ උත්තර ලංකාවේ මිඩියා වලට පුරුදු නෑ .
    තමන්ට ඕන දේ ගැන විතරක්ම හිතලා කපටිකම වැඩි උනාමත් මෝඩ විදිහට හැසිරෙනවා. මේ එහෙම අවස්ථාවක්