TV සුපිරි කතාවක්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බලනවනම් බලපියව්. සුපිරි කතාවක්. ඊශ්‍රායල මොසාඩ් එකෙන් ඉරානයේ න්‍යෂ්ටික අවි ස්ථාන වලට ගුවන් ප්‍රහාර දෙන්න රේඩාර් පද්ධතිය හැක් කරන්න එන නියෝජිතයෙක්ගේ කතාවක් යන්නේ. complete season 1 තියෙනවා

    1607960935456.png