මචන්ලා අපේ ගෙදර ටීවී එකේ ඇන්ටනාව කැඩිලා තියෙන්නෙ. ඒක අයියයි මමයි කෑලි එකතු කරලා හදපු එකක්. දැන් අලුතින් ඇන්ටනාවක් ගන්න හදන්නේ. ගන්න හොඳ ඇන්ටනා එකක් කියන්නකෝ. අපේ පැත්තට සිග්නල් ගොඩක් දුර්වලයි. අයිටීන් එකයි ස්වර්ණවාහීනියයි දෙරණයි ජාතික රූපවාහිනියයි පේනවනම් හොඳටම ඇති. අලුත් ඇන්ටනා එකක් ගන්න පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ.




