මචං, මහරගම අවට TV antenna එකක් ගන්න තැනක් කියපන්කො. Batapola නන් එපා. මේ වගේ එකක් බැලුවෙ.
එල, thanks මචෝOralosu kanuwen youth eka paththata poddak yaddi electric items shop ekak thiyenawa. Ethana thiyenawa
2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑබටපොල ලෙඩන්ඩ් එකක් වුත්තෝඑපා කියන්නේ අහවල් එක්කටද
2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑ"BATAPOLA" කියලා ගහපු හොර ඇන්ටනා තියෙනවා. උන්ට ගාණක්වත් නෑ ඒ ගැන.
batapola 2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑekakin kohomat pen na. 2k danna oni okkoma hariyata balanna. specially sirasa umba maharagama innawa nam. ganna epa oya wage antenna
හොද එකක් නැද්ද?Owagen penne naha ne bn
ඒකට මාසෙකට ගානක ගෙවන එක අපරාදෙ. ඊට වැඩිය ලමයි rewinde කරල බලන්න පටන් ගන්නව එකම දේ ඉවරයක් නැතුව.Peo tv
Antenna වෙන් tv බලනව -> ඒකෙ වැඩිපුරම ඉන්නෙ artist or actorකෝ බං මේකේ artist or actor? Antenna වද?![]()
එහෙම එකක් තියෙනවනන් නියමයිඉස්සර ඔය ඇන්ටනාවම රිමෝට් එකෙන් කරකවන්න පුළුවන් එකක් ආවා නම්. අම්මෝ ඒ ජාතියේ ඇන්ටනාවක් තියෙනවා කියන්නේ ආයේ හෙනම ඉහල පැලැන්තියේ තමා. ආයේ කනුව ගාවට දුවලා ගිහිල්ලා කරකවන්න එකෙකුයි ටීවී එක දිහා බලන් ඉන්න එකෙකුයි ඕන නෑ, බුස්ටර් එකට රිමෝට් එක අල්ලලා තමන්ට ඕන පැත්තට බට්න් එක ඔබන්න තියෙන්නේ ඇන්ටනාව කැරකෙනවා.
eka tama kiuwe. samahara areas wala oka karanna ba. ekak wat hariyata en na. specially pannipitiya depanama side. ganin peo tv hari dialog hari2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑ
2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑ
------ Post added on Oct 2, 2023 at 12:04 AM
batapola 2ක් ගත්ත. එකක්වත් හොදට පේන්නෑ
------ Post added on Oct 2, 2023 at 12:05 AM
හොද එකක් නැද්ද?
------ Post added on Oct 2, 2023 at 12:06 AM