TV Antenna

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඔරිජිනල් බටපොල එකක් හරි Maspro එකක් හරි ගත්තා නං හරි.
    ගත්තා කියන බටපොල එක අර Flexi කියලා ගහලා එන එකක්ද. එහෙම නැත්තං ඔරිජිනල් එකක් නෙමයි. මෙහෙම දේකුත් තියනවා ඔය බටපොල එකේ සර්කිට් එක හරි සරලයි ඒක කොපි කරන එක මහ දෙයක් නෙමයි. ඒක නිසා හරියට හදපු කොපියක් උනත් වැඩ නොකර අරින්න නං ලොකු හේතුවක් නැහැ. වැඩ නොකරනවා නං හේතුව ඔරජිනල් බටපොල එකේ ජෙනුයින් පාට්ස් දාල හදලා සහ කොපි කොටුවෙ ලාබෙට තියන counterfeit පාට්ස් දාල හදලා නං කොපිය හරියට වැඩ කරන්නෙ නැහැ

    මෙහෙම කරන්න පුලුවන්, දන්න හාඩ්වෙයා එකකින් හරි කඩේකින් හරි කියලා ඇන්ටානව අරන් යන්න හරිගියේ නැත්තං ආයෙ ගෙනත් දෙනවා කියලා. හයි කරලා බලලා වැඩ කරේ නැත්තං ආයෙ ගිහින් දීලා සල්ලි ඉල්ලගන්න පුලුවන්. ගනිද්දි කතා කරලා අරන් යන්න.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28

    Flexi කියන එන original බටපොල ඇන්ටනවක් ගන්න තැනක් දන්නවද මහරගම, නුගේගොඩ අවට?
     
    • Like
    Reactions: duppath_naga

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,007
    3
    118,548
    113
    Gampaha
    Owagen penne naha ne bn
    මේ යාගී ඇන්ටනා කියන ටයිප් එක...
    මේවයෙ පේනව හොඳ ක්ලියර් එකට...
    හැබැයි හරියටම පොයින්ට් එකට හරවන්න ඕනෙ...

    Vhf රූපවාහිණී, අයිටී එන් අහුවෙන පැත්තට, uhf චැනල් සිරස ස්වර්ණවාහිණී වගේ ඒව අහුවෙන්නෙ නෑ.
    ඒව ක්ලියර් කරගන්න වෙනම කරකවන්න ඕනෙ.

    බටපොළ එකේ ඈන්ගල් ඩයිපෝල් එක නිසා දිශාව ප්‍රශ්නයක් නෑ. එක පැත්තකට අල්ලල තිබ්බම චැනල් ගොඩක් අහුවෙනව...
    උඩ එක තරම් ක්ලියර් එකට එන්නෙ නෑ හැබැයි...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Flexi කියන එන original බටපොල ඇන්ටනවක් ගන්න තැනක් දන්නවද මහරගම, නුගේගොඩ අවට?
    එහෙම තැනක් දන්නෙ නැහැ බන්
    මේ ත්‍රෙඩ් එක බලපන් මේකෙ ඕක හදන කෙනාගෙම නම්බර් එක තියනවා
    https://elakiri.com/threads/මේ-අැන්ටනාව-original-ද-🤔.2095666/
     
    • Like
    Reactions: RottenCOLT

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    මචං, මහරගම අවට TV antenna එකක් ගන්න තැනක් කියපන්කො. Batapola නන් එපා. මේ වගේ එකක් බැලුවෙ.

    Flexi කියන එන original බටපොල ඇන්ටනවක් ගන්න තැනක් දන්නවද මහරගම, නුගේගොඩ අවට?

    Original Batapola Antenna eka wikunanne eka hadana kenage Ambalangoda Batapola thiyena gedara witharai. Wena kohewath eya distribute karanne nehe. Wena then wala thiyena okkoma duplicate ewa.
    Mamath kalin ona wela Galle inne yaluwekta kiyala genna gaththe.
     
    • Like
    Reactions: RottenCOLT

    duppath_naga

    Junior member
  • Nov 30, 2016
    47
    41
    18

    ඒ පැත්තෙ එකෙක්ට කියල බැලුවනන් හරි නේද
     
    duppath_naga

    Junior member
  • Nov 30, 2016
    47
    41
    18
    Maspro නියම භාණ්ඩෙ. ගේ ඇතුළෙ නිකම් තිබ්බත් පේනවා
    කොහොම හරි හොයාගන්න ඔන. මේකද භාන්ඩෙ?
    maspro-tv-antenna-Sri-lanka-high-definition-antenna-with-booster-led-tv-1.jpg
     
    • Like
    Reactions: harshana123