TV Antenna

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,076
    24,052
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස්සර ඔය ඇන්ටනාවම රිමෝට් එකෙන් කරකවන්න පුළුවන් එකක් ආවා නම්. අම්මෝ ඒ ජාතියේ ඇන්ටනාවක් තියෙනවා කියන්නේ ආයේ හෙනම ඉහල පැලැන්තියේ තමා. ආයේ කනුව ගාවට දුවලා ගිහිල්ලා කරකවන්න එකෙකුයි ටීවී එක දිහා බලන් ඉන්න එකෙකුයි ඕන නෑ, බුස්ටර් එකට රිමෝට් එක අල්ලලා තමන්ට ඕන පැත්තට බට්න් එක ඔබන්න තියෙන්නේ ඇන්ටනාව කැරකෙනවා.
    ඇයි එකක් ආවෙ. රිමෝට් එකක් නෑ. බූස්ටර් එකේ බටන් එක තිබ්බෙ. 360 ම කරකවන්න පුලුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,993
    1
    100,574
    113
    33
    Kalutara
    ඇයි එකක් ආවෙ. රිමෝට් එකක් නෑ. බූස්ටර් එකේ බටන් එක තිබ්බෙ. 360 ම කරකවන්න පුලුවන්.
    ආ හැබැයි බුස්ටර් එකේම ද මන්දා තම බට්න් තිබ්බේ. රිමෝට් එකක් නැද්ද කොහෙද. මේ කියන්නේ 2005 වගේ,. 🙄
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,076
    24,052
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආ හැබැයි බුස්ටර් එකේම ද මන්දා තම බට්න් තිබ්බේ. රිමෝට් එකක් නැද්ද කොහෙද. මේ කියන්නේ 2005 වගේ,. 🙄
    ඔව් 15කට 20කට ඉස්සර.
    පස්සෙ ඕක හරියන්නෙ නැති නිසා 90degree කූරු දෙකයි වලල්ලෙ එකක් හදල පාවිච්චි කලේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඇයි එකක් ආවෙ. රිමෝට් එකක් නෑ. බූස්ටර් එකේ බටන් එක තිබ්බෙ. 360 ම කරකවන්න පුලුවන්.

    ආ හැබැයි බුස්ටර් එකේම ද මන්දා තම බට්න් තිබ්බේ. රිමෝට් එකක් නැද්ද කොහෙද. මේ කියන්නේ 2005 වගේ,. 🙄

    ඒකෙ රිමෝට් එකකුත් එනවා බූස්ටරේත් බටන් සෙට් එකක් තියනවා කරකවන්න
    හැබැයි අවුවට ඔරොත්තු දෙන්නෙ නැහැ ටික කාලෙකින් දිරලා කඩං වැටෙනවා. එක්කො කැරකෙන්නෙ නැති වෙනවා. වැඩි හරියක් ප්ලාස්ටික් කෑලි තමයි තියෙන්නෙ
    හැබැයි ඕක සාපේකශව ටිකක් පේනවා.
    මට මතකයි ගමේ එවුන් ඕව කැඩුනම අපේ ගෙදර උස්සන් එනවා හදන්න පුලුවන්ද බලන්න. අපේ තාත්තා ඉලෙක්ට්‍රිකල් වැඩ සහ ඉලෙක්ට්‍රිකල් අයිටම්(අයන්, රයිස් කුකර්, වතුර මෝටර් පොඩි පොඩි රේඩියෝ වගේ ඒව රෙපෙයාර් කරනවා) ගෙදර රෙපෙයාර් කරන නිසා ගමේ එවුන්ගෙ මොන මගුල කැඩුනත් මුලින්ම උස්සන් එන්නෙ අපේ ගෙදරට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    good idea. freesat satellite වල match බලන්නත් පුලුවන්ද? channel එක disable කරන්නැද්ද?
    384755906_1057521825589502_3960077043548666659_n.jpg