TV 01 නෙ බන්, සිරසෙන් පටන්ගත්ත අලුත් චැනල් එකMTV වෙනුවට ඕක යන්නේ දැන්



TV 01 නෙ බන්, සිරසෙන් පටන්ගත්ත අලුත් චැනල් එකMTV වෙනුවට ඕක යන්නේ දැන්
Machanla...me lagadi idala amuthu channal ekak weda karanawa gedara tv eke.. photo ekak gattha eke...mata nama hitha ganna behe...
gedara tv ekata Dialog/Peo tv connection nehe...normal antenna ekak tiyenne..
mokakda ban me chanal eka..?



කවුරු හරි දන්නවද බං TV lanka කියල චැනල් එකක් තිබ්බ ඒකට වුන දේ ?![]()
කලිං අහුවුනා දැන් අවුරුදු කීපෙක ඉඳං නෑ ඔක්කොම ගියෙ පරණ නාට්ටි දෙදාස් මුල ගණං වල වගේ ගියපුව![]()
වෙලඳ දැන්වීම් එහෙම ඇත්තෙම නැති තරං ලොතරැයියක් දැම්මොත් මිස![]()
![]()
මචං සීඑස්එන් එකත් නවත්තලද
apita ahuwenneth na![]()
TV Lanka දැන් නෑ වගේ නේද බං මගෙ හිතේ තිබුනනම් ඩයලොග් එකේ හරි දෙනවනෙ
